කැතරින් ජගලොන් (පෝලන්ත: [ කතරිනා ජගිලොන්කා] Error: {{Lang}}: text has italic markup (help); 1 නොවැම්බර් 1526 – 16 සැප්තැම්බර් 1583) යනු ෆින්ලන්තයේ ආදිපාදවරිය (1562–83), ස්වීඩනයේ වල්ලභ රැජිණ (1569–83), ෆින්ලන්තයේ ප්‍රධාන කුමරිය (1581–83) සහ ජෙරුසලමෙහි රජ යන අභිධානය සඳහා ඇයගේ මවගේ අයිතිවාසිකම පිළිබඳ උරුමක්කාරියද වූවාය.

කැතරින් ජගලොන්
කතරිනා ජගිලොන්කා කුමරිය
ෆින්ලන්තයේ වල්ලභ ආදිපාදවරිය
නිල කාලය1562–1583
ස්වීඩනයේ වල්ලභ රැජිණ
නිල කාලය1568–1583
රාජාභිෂේකය1569
පූර්වප්‍රාප්තිකයාකාරින් මොන්ස්ඩොට්ටර්
අනුප්‍රාප්තිකයාගුනිල්ලා බීයාල්කේ
ෆින්ලන්තයේ ප්‍රධාන වල්ලභ කුමරිය
නිල කාලය1581–1583
උපත1 නොවැම්බර් 1526
ක්‍රකොෆ්, පෝලන්තය
මරණය16 September 1583(1583-09-16) (වයස 56)
ස්ටොක්හෝම්, ස්වීඩනය
භූමදානයඋප්සාලා ආසන දෙව්මැදුර, ස්වීඩනය
වල්ලභයාස්වීඩනයේ තුන්වන ජෝන් රජ
දරුවන්තුන්වන සිගිස්මුන්ඩ් වාසා රජ
ස්වීඩනයේ අන්නා වාසා
වංශයජැගිල්ලොන් රාජ වංශය (උපතින්)
වාසා රාජ වංශය (විවාහයෙන්)
පියාපෝලන්තයේ පළමුවන සිගිස්මුන්ඩ් රජ
මවබෝනා ස්ෆෝර්සා

පෝලන්ත-ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය සහ බොනා ස්ෆෝර්සා යන්නන්හී පළමුවන මහළු සිග්මොන්ට් රජුගේ ලාබාලම දියණිය ලෙසින් ඇය උපත ලද්දාය.

"https://si.wikipedia.org/w/index.php?title=කැතරින්_ජගලොන්&oldid=304983" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි