කැතරින් ජගලොන්
කැතරින් ජගලොන් (පෝලන්ත: [ කතරිනා ජගිලොන්කා] Error: {{Lang}}: text has italic markup (help); 1 නොවැම්බර් 1526 – 16 සැප්තැම්බර් 1583) යනු ෆින්ලන්තයේ ආදිපාදවරිය (1562–83), ස්වීඩනයේ වල්ලභ රැජිණ (1569–83), ෆින්ලන්තයේ ප්‍රධාන කුමරිය (1581–83) සහ ජෙරුසලමෙහි රජ යන අභිධානය සඳහා ඇයගේ මවගේ අයිතිවාසිකම පිළිබඳ උරුමක්කාරියද වූවාය.
කැතරින් ජගලොන් | |
---|---|
ෆින්ලන්තයේ වල්ලභ ආදිපාදවරිය | |
නිල කාලය | 1562–1583 |
ස්වීඩනයේ වල්ලභ රැජිණ | |
නිල කාලය | 1568–1583 |
රාජාභිෂේකය | 1569 |
පූර්වප්‍රාප්තිකයා | කාරින් මොන්ස්ඩොට්ටර් |
අනුප්‍රාප්තිකයා | ගුනිල්ලා බීයාල්කේ |
ෆින්ලන්තයේ ප්‍රධාන වල්ලභ කුමරිය | |
නිල කාලය | 1581–1583 |
උපත | 1 නොවැම්බර් 1526 ක්‍රකොෆ්, පෝලන්තය |
මරණය | 16 September 1583 ස්ටොක්හෝම්, ස්වීඩනය | (වයස 56)
භූමදානය | උප්සාලා ආසන දෙව්මැදුර, ස්වීඩනය |
වල්ලභයා | ස්වීඩනයේ තුන්වන ජෝන් රජ |
දරුවන් | තුන්වන සිගිස්මුන්ඩ් වාසා රජ ස්වීඩනයේ අන්නා වාසා |
වංශය | ජැගිල්ලොන් රාජ වංශය (උපතින්) වාසා රාජ වංශය (විවාහයෙන්) |
පියා | පෝලන්තයේ පළමුවන සිගිස්මුන්ඩ් රජ |
මව | බෝනා ස්ෆෝර්සා |
පෝලන්ත-ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය සහ බොනා ස්ෆෝර්සා යන්නන්හී පළමුවන මහළු සිග්මොන්ට් රජුගේ ලාබාලම දියණිය ලෙසින් ඇය උපත ලද්දාය.