කැටවල අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැටවල ග්‍රාමයේ පිහිටා ඇත.[1]

කැටවල අම්බලම, අංක 1401 දරණ ගැසට් පත්‍රය යටතේ 2005.07.08 දිනදී බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙසට ප්‍රකාශයට පත් කොට තිබේ.

මූලාශ්‍ර සංස්කරණය

  1. "කැටවල අම්බලම - හාලිඇල". ඉන්ෆො ශ්‍රී ලංකා. 11 ඔක්තෝම්බර් 2012. සම්ප්‍රවේශය 13 ඔක්තෝම්බර් 2014.
"https://si.wikipedia.org/w/index.php?title=කැටවල_අම්බලම&oldid=399676" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි