කාසෙකෙම්වී
කාසෙකෙම්වී (ක්‍රිපූ 2690 පමණ; Ḫꜥj-sḫm.wj) යනු ඊජිප්තුවෙහි දෙවන රාජවංශයෙහි අවසාන පාරාවෝවරයා විය. මහත් වැදගත් හමුදාමය මෙහෙයුම් වලට නායකත්වය සැපයීම සහ මෝඩ ගඩොලින් සැදුනු ෂුනෙත් එල් ෂිබීබ් නමැති බලකොටුව තැනවීම යන කරුණු වලදී හැරුනු විට ඔහු ගැන අප දන්නේ අල්පයකි .
- ↑ Alan H. Gardiner: The royal canon of Turin.
- ↑ Khasekhemwy's fort Archived 2012-09-03 at the Wayback Machine.
ඛාසෙඛෙම්වි | |
---|---|
Khasekhemui, Cheneres | |
Statue of Khasekhemwy, Ashmolean Museum | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | 18 years ca. 2690 BC (2වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | Sekhemib-Perenmaat or Seth-Peribsen |
අනුප්‍රාප්තිකයා | ජෝසර් |
වල්ලභ | නිමේතප් |
දරුවන් | ජෝසර් Hetephernebti Sekhemkhet ? Sanakht ? |
මරණය | ක්‍රි.ක්‍රි.පූ. 2686 |
භූමදානය | Tomb V at Umm el-Qa'ab |
ස්මාරක | Shunet ez Zebib, fort of Nekhen,[2] Gisr el-Mudir ? |