කාලිඝාට් කාලි දේවාලය
කාලිඝාට් කාලි දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ බටහිර බෙංගාලයේ පිහිටි කාලී දෙවඟනට පිදූ හින්දු දේවාලයකි.[1] එය ශක්ති පීඨ 51න් එකක් ද වේ.
කාලිඝාට් කාලි දේවාලය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | කොල්කතා |
භූගෝලීය ඛණ්ඩාංක | 22°31′12″N 88°20′31″E / 22.52000°N 88.34194°Eඛණ්ඩාංක: 22°31′12″N 88°20′31″E / 22.52000°N 88.34194°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | කාලී |
උත්සව | කාලි පූජා |
ජනපදය | බටහිර බෙංගාලය |
රට | ඉන්දියාව |
වෙබ්අඩවිය | kalighattemple.com/ |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෙංගාල |
සම්පූර්ණ කෙරුණේ | 1809 |
මේවාත් බලන්න
සංස්කරණයසටහන්
සංස්කරණය- ^ Balakrishnan, S (9 මැයි 2003). "Kali Mandir of Kolkata". The Hindu. 30 ජූනි 2003 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2009.
ආශ්‍රේයයන්
සංස්කරණය- Rachel Fell McDermott; Jeffrey John Kripal (2005). Encountering Kali: In the Margins, at the Center, in the West. Motilal Banarsidass. ISBN 978-81-208-2041-8.
බාහිර සබැඳි
සංස්කරණයකාලිඝාට් කාලි දේවාලය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
සැකිල්ල:Hindu temples in West Bengal
සැකිල්ල:Tourist attractions in Kolkata සැකිල්ල:Kolkata topics