කාලගුණය යනු වායුගෝලයේ තත්වයයි, උදාහරණයක් ලෙස එය වායුගෝලය උණුසුම් හෝ සීතල ද, තෙත් හෝ වියලි ද, සන්සුන් හෝ කුණාටු සහිත ද, පැහැදිලි හෝ වළාකුළු සහිත ද යන්න විස්තර කරයි.[2] පෘථිවියේ බොහෝ කාලගුණ සංසිද්ධි සිදුවන්නේ ග්‍රහලෝකයේ වායුගෝලයේ පහළම ස්ථරය වන ට්‍රොපොස්පියර් තුළ ය.[3][4]. කාලගුණය යනු දිනෙන් දින උෂ්ණත්වය, වර්ෂාපතනය සහ අනෙකුත් වායුගෝලීය තත්ත්වයන් වන අතර, දේශගුණය යනු දීර්ඝ කාලසීමාවන් තුළ වායුගෝලීය තත්ත්වයන් සාමාන්‍යකරණය කිරීම සඳහා වන යෙදුමයි.[5]සාමාන්‍යයෙන් "කාලගුණය" යන්නෙන් අදහස් කරන්නේ පෘථිවියේ කාලගුණය යන්නයි. මේවා පිලිබඳ විද්‍යාව "කාලගුණ විද්‍යාව" වේ.

1880 සිට 2021 වන විට වාර්තාගත 5 වන උණුසුම්ම ගෝලීය වසර 2015 විය. - වර්ණ මගින් උෂ්ණත්ව විෂමතා දක්වයි (NASA/NOAA; 20 ජනවාරි 2016).[1]

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ Brown, Dwayne; Cabbage, Michael; McCarthy, Leslie; Norton, Karen (20 January 2016). "NASA, NOAA Analyses Reveal Record-Shattering Global Warm Temperatures in 2015". NASA. 20 January 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 21 January 2016.
  2. ^ "Weather." Merriam-Webster Dictionary. සංරක්ෂණය කළ පිටපත 9 ජූලි 2017 at the Wayback Machine Retrieved on 27 June 2008.
  3. ^ "Hydrosphere". Glossary of Meteorology. 15 March 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 June 2008.
  4. ^ "Troposphere". Glossary of Meteorology. 2012-09-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2020-10-11.
  5. ^ "Climate". Glossary of Meteorology. American Meteorological Society. http://amsglossary.allenpress.com/glossary/search?id=climate1. ප්‍රතිෂ්ඨාපනය 14 May 2008. 

භාහිර සබැඳි

සංස්කරණය
  •   කාලගුණය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
  •   විකිකියමන් තුළ කාලගුණය හා සබැඳි කියමන් පවතියි
"https://si.wikipedia.org/w/index.php?title=කාලගුණය&oldid=708000" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි