කාර්මීකරණය

සංවර්ධනය

කාර්මික දියුණුව අතින් හීන ජනකොටසක් කාර්මිකව දියුණු සමාජයක් කරා ගමන් කිරීමේ දී සිදුවන සමාජයීය හා ආර්ථික වෙනස්කම් ක්‍රියාවලිය කාර්මීකරණය (ඉංග්‍රීසි:  Industrialisation හෝ industrialization) නමින් හැඳින්වෙයි. විශේෂයෙන් මහා පරිමාණ ශක්ති ජනනය හා ලෝහ කර්මය යන අංශවල දියුණුව තුළින් ලබන තාක්ෂණික දියුණුව සමග සමාජයීය හා ආර්ථික දියුණුව මෙම ක්‍රියාවලියේ දී තදින් බද්ධව පවතියි. මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ නිෂ්පාදනය වේගවත් කිරීම සඳහා ආර්ථිකය සැකසීමයි.

The effect of industrialisation shown by rising income levels in the 19th century, including gross national product at purchasing power parity per capita between 1750 and 1900 in 1990 U.S. dollars for the First World, including Western Europe, United States, Canada and Japan, and Third World nations of Europe, Southern Asia, Africa, and Latin America[1]
Industrialization also means the mechanization of traditionally manual economic sectors such as agriculture.
Factories, refineries, mines, and agribusiness are all elements of industrialisation.

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Bairoch, Paul (1995). Economics and World History: Myths and Paradoxes. University of Chicago Press. p. 95. ISBN 978-0-226-03463-8. 27 September 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 July 2021.

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කාර්මීකරණය&oldid=576131" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි