කාදලුම් කඩන්දු පෝගුම්

කාදලුම් කඩන්දු පෝගුම් (සිංහල: ආදරයෙන් ද සමත් විය යුතුයි) යනු 2016 ඉන්දියානු දෙමළ-භාෂා ප්‍රේම වෘත්තාන්ත ප්‍රහසන-නාට්‍ය චිත්‍රපටයකි. මෙය රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද්දේ නාලන් කුමාරස්වාමි විසිනි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ සී. වී. කුමාර් විසින් තිරුකුමාරන් එන්ටර්ටේන්මන්ට් බැනරය යටතේ ය. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ විජයි සේතුපති සහ මැඩෝනා සෙබස්ටියන් විසිනි.[2] 2010 කොරියානු චිත්‍රපටයක් වන මයි ඩියර් ඩෙස්පරේඩොහි නිල ප්‍රතිනිර්මාණයක් වන මෙය 2016 මාර්තු 11 දින මුදාහැරුණේ යහපත් විචාරයන් සමගිනි.[3][4] විවේක් ඔබරෝයි සහ නේහා ෂර්මා රඟන ජයන්තාභායි කි ලව් සිටෝරි (2013) හින්දි චිත්‍රපටයේ ද මීට සමාන කථාවක් ඇතුළත් ය.

කාදලුම් කඩන්දු පෝගුම්
ගොනුව:Kadhalum Kadandhu Pogum-Tamil poster.jpg
චිත්‍රපට පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයනාලන් කුමාරස්වාමි
තිර රචනයනාලන් කුමාරස්වාමි
නිශ්පාදනය
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයදිනේෂ් ක්‍රිෂ්ණන්
සංස්කරණයලියෝ ජෝන් පෝල්
සංගීතයසන්තෝෂ් නාරායණන්
Production
company
බෙදාහැරීම
නිකුත්වූ දිනය
  • 11 මාර්තු 2016 (2016-03-11)
තිර කාලය
මිනිත්තු 136[1]
රටඉන්දියාව
භාෂාවදෙමළ

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "KADHALUM KADANTHU POGUM (12A)". British Board of Film Classification. 9 March 2016. සම්ප්‍රවේශය 9 March 2016.
  2. "Mollywood girl Madonna is Vijay's pair". The Times of India. 17 April 2015.
  3. "Kadhalum Kadanthu Pogum trailer: Vijay Sethupathi and Nalan are back to tickle your funny bone".
  4. "'Kadhalum Kadanthu Pogum' movie review: Live audience response". International Business Times, India Edition. 11 March 2016.

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:C. V. Kumar

"https://si.wikipedia.org/w/index.php?title=කාදලුම්_කඩන්දු_පෝගුම්&oldid=406042" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි