කාත්‍යායනී

පාර්වතී හින්දු දෙවඟනගේ එක් ස්වරූපය ක්

කාත්‍යායනී යනුවෙන් හැඳින්වෙන්නේ නවදුර්ගාවන්ගෙන්, එනම් නවරාත්‍රී උත්සවයේ දී සමරනු ලබන හින්දු දෙවඟනක වන පාර්වතීගේ (ශක්ති) ස්වරූප නවය අතර සයවැන්නයි.[1] මෙය අමරකෝෂ නම් සංස්කෘත ශබ්දකෝෂයෙහි පාර්වතී සඳහා දක්වා ඇති දෙවන නාමයයි. (උමා, කාත්‍යායනී, ගෞරි, කාලි ,හේමාවතී, ඊශ්වරී)

කාත්‍යායනී
පළිගැනීමේ / විජයග්‍රහණයේ දෙවඟන
කාත්‍යායන තවුසාගේ දියණිය, කාත්‍යායනී
අනුබැඳියශක්තිගේ අවතාරය
ග්‍රහලොවබෘහස්පති
මන්ත්‍රයचंद्र हासोज्ज वलकरा शार्दू लवर वाहना चंद्र हासोज्ज वलकरा शार्दू लवर वाहना| कात्यायनी शुभं दद्या देवी दानव घातिनि
ආයුධයතල්වාර් (දිගු අසිපත)
පද්මය, අභයමුද්‍රාව, වරදමුද්‍රාව
වල්ලභයාශිව
වාහනයසිංහයා
දෙවියන්ගේ කෝපයෙන් උපන් කාත්‍යායනී මහීෂාසුර නම් අසුරයාව මරාදමන අයුරු

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ The Sixth form of Durga, http://www.s-a-i.info/assoc_change/navarathri_5_6.html, ප්‍රතිෂ්ඨාපනය 2018-03-14 

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=කාත්‍යායනී&oldid=597589" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි