ක්‍රෝකුස් නගර ශාලා ප්‍රහාරය

මොස්කව්හී බස්නාහිර කෙළවරෙහි පිහිටි රුසියානු නගරයක් වන ක්‍රස්නාගොස්ක්හී සංගීතය සඳහා රැස් වන ස්ථානයක් වන ක්‍රෝකුස් නගර ශාලාවෙහි 2024 මාර්තු 22 දින, 20:00 MSK (UTC+3) පමණ සංවිධානාත්මක ප්‍රහාරයක් සිදුවිය. තුවක්කුකරුවන් කිහිපදෙනෙක් විසින් එම ස්ථානයෙහි රැස්ව සිටි ජනයා වෙත බහුජන වෙඩිප්‍රහාරයක් එල්ල කල අතර එම ස්ථානයෙහි අටවා තිබුණු ප්‍රදාහක උපකරණයක් පුපුරවා හරින ලදි.[8] මෙම ප්‍රහාරය විසින් අවම වශයෙන් ජනයා 133 මරා දැමුණු අතර,[9] 145 ට වඩා තුවාල කරන ලද අතර, 2004 වසරෙහිදී සිදුවූ බෙස්ලන් පාසල් වටලෑමට පසුව සිදුවූ බිහිසුණුම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙසින් සැලකෙයි.[10][11]

  1. "ඩෙත් ටෝල් රයිසර්ස් ටු 133 ඉන් රෂියා කොන්සර්ට් හෝල් ඇටෑක්, 11 ගන්මන් ඇරෙස්ටඩ්: වට් වී නෝ සෝ ෆා". නිවුස්18. 23 මාර්තු 2024. https://www.news18.com/world/death-toll-rises-to-115-in-russia-concert-hall-attack-11-gunmen-arrested-what-we-know-so-far-8826338.html. 
  2. "145 පීපල් ඉන්ජර්ඩ් ඉන් ඇටෑක්, සේස් මොස්කව් හෙල්ත් මිනිස්ට්‍රි". ද ගාඩියන්. 22 මාර්තු 2024. https://www.theguardian.com/world/live/2024/mar/22/moscow-concert-attack-crocus-city-hall-shooting-russia-live-updates?filterKeyEvents=false&page=with:block-65fdfe758f08214a64619d4a#block-65fdfe758f08214a64619d4a. 
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; isisk නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; U.S. confirmation නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. Quillen, Stephen. "Arrests made as death toll from Moscow concert hall attack rises to 115". Al Jazeera (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-03-23.
  6. "Директор ФСБ доложил Президенту о задержании террористов, участвовавших в атаке на «Крокус Сити Холл»". kremlin.ru (රුසියානු බසින්). 2024-03-23. 23 March 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2024-03-23.
  7. "Moscow attack: Gunmen kill dozens at Crocus City Hall in Moscow". BBC. 23 March 2024. 22 March 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 March 2024.
  8. "ඉස්ලමික් ස්ටේට් ගෘෘප් ක්ලේම්ස් රෙස්පොන්සිබිලිටි ෆො මොස්කව් ඇටෑක් ඉන් අ ස්ටේට්මන්ට් පෝස්ටඩ් ඔන් සෝෂල් මීඩියා". ඒබීසී නිවුස් (ඉංග්‍රීසි බසින්). දි එසෝෂියේටඩ් ප්‍රෙස්. 22 මාර්තු 2024. 22 මාර්තු 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 22 මාර්තු 2024.
  9. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; :9 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  10. සිං, මාන්වි (22 මාර්තු 2024). "145 පීපල් ඉන්ජර්ඩ් ඉන් ඇටෑක්, සේස් මොස්කව් හෙල්ත් මිනිස්ට්‍රි" (en-GB බසින්). ද ගාඩියන්. . https://www.theguardian.com/world/live/2024/mar/22/moscow-concert-attack-crocus-city-hall-shooting-russia-live-updates?CMP=share_btn_url&page=with%3Ablock-65fdfe758f08214a64619d4a#block-65fdfe758f08214a64619d4a. 
  11. බෙනට්ස්, මාක් (22 මාර්තු 2024). "මොස්කව් ටෙරර් ඇටෑක්: 62 පීපල් කිල්ඩ් ඇන්ඩ් කොන්සර්ට් හෝල් ඔන් ෆයර්" (en බසින්). ද ටයිම්ස්. . https://www.thetimes.co.uk/article/russia-moscow-attack-concert-hall-death-toll-rfk3lb0q9. 
ක්‍රෝකුස් නගර ශාලා ප්‍රහාරය
රුසියාවෙහි ත්‍රස්තවාදය සහ යුරෝපයෙහි ඉස්ලාමීය ත්‍රස්තවාදයහී කොටසකි
ගොනුව:Interior of Crocus Theater.jpg
ප්‍රහාරයෙන් පසුව ක්‍රෝකුස් නගර ශාලා අභ්‍යන්තරය
Map
Map
ස්ථානයක්‍රෝකුස් නගර ශාලාව, ක්‍රස්නාග්‍රොස්ක්, මොස්කව් ඕබ්ලස්ට්, රුසියාව
ඛණ්ඩාංක55°49′33″N 37°23′25″E / 55.82583°N 37.39028°E / 55.82583; 37.39028ඛණ්ඩාංක: 55°49′33″N 37°23′25″E / 55.82583°N 37.39028°E / 55.82583; 37.39028
දිනය22 මාර්තු 2024; දින 36 ක් පෙර (2024-03-22)
20:00 MSK (UTC+3)
ප්‍රහාර මාදිලිය
මරණ133+[1]
තුවාලකරුවන්145+[2]
ප්‍රහාරකයෝඉස්ලාමීය රාජ්‍යය – කොරෝසෝන් පළාත (වගකීම භාරගෙන ඇත)[3][4]
යුක්‍රේනය (රුසියානු චෝදනා)[5]
සහභාගිවූ සංඛ්‍යාව4[6][7]
චේතනාවනොදනී