ක්වෝ වොරන්ටෝ පහිණය

ක්වෝ වොරන්ටෝ පහිණය (මධ්‍යතන ලතින් "කුමන බලයක් මතද?" සඳහා) යනු ඔවුන් විසින් එය දරන්නේ යැයි හිමිකම් පාන කිසියම් අයිතිවාසිකමක් හෝ බලයක් (හෝ "අධිකාරියක්") හෝ ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් හට ඇති අධිකාරිත්වය කුමන්දැයි මෙම පහිණය වෙත ලක්කෙරෙන තැනැත්තන් විසින් පෙන්වීම අවශ්‍ය කරවන පරමාධිකාර පහිණයකි.

"https://si.wikipedia.org/w/index.php?title=ක්වෝ_වොරන්ටෝ_පහිණය&oldid=241252" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි