වාර්ෂිකව අගෝස්තු 15 දිනදී සැමරෙන ක්වොංබුක්ජයිල් යනු, (ශබ්දාර්ථය "ආලෝකය ප්‍රතිෂ්ඨාපන දිනය") දකුණු කොරියාවේ රජයේ නිවාඩු දිනයන් අතුරින් එකකි. කොරියාව යටත්විජිත පාලනයෙන් මුදාගත්, ජපානය පරදා ජයගත් දිනය එදිනදී සැමරෙයි. දකුණු කොරියානු රජය පිහිටුවන ලද්දේ එයින් වසර තුනකට පසුව, 1948, අගෝස්තු 15 දිනදී, සිංමං රී දකුණු කොරියාව් පළමු ජනාධිපති ලෙසින් දිවුරුම් දීමත් සමගවන අතර, ක්වොංබුක්ජයිල් රජයේ නිවාඩු දිනයක් වශයෙන් නිල වශයෙන් නියම කෙරුණේ 1949, ඔක්තොම්බර් 1 දිනදීය.[1]

ක්වොංබුක්ජයිල්
කොරියානු නිදහස් සටනේ ක්‍රියාකාරීන් නිදහස් කරනු ලැබෙති, 1945
Official nameක්වොංබුක්ජයිල් (දකුණු කොරියාව)
චූගුහේඅංගුයි නාය් (උතුරු කොරියාව)
Also calledකොරියාවේ විමුක්ති දිනය
Observed byකොරියානුවන්
Typeජාතික, පොදු
Significanceකොරියාව යටත්විජිත පාලනයෙන් මුදාගත්, ජපානය පරදා ජයගත් දිනය සැමරෙයි
Dateඅගෝස්තු 15


ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ක්වොංබුක්ජයිල්&oldid=621706" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි