ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ
ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ (KLIA) යනු මැලේසියාවේ ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙයි. එය අග්නිදිග ආසියා කලාපයේ ප්‍රධාන ගුවන් තොටුපළ අතරින් එකක්ද වෙයි. ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා අමෙරිකා ඩොලර් බිලියන 3.5 ක් පමණ වැයවූ බව සඳහන්ය.[2] ගුවන් තොටුපළ ක්වාලාලම්පූර් අගනුවර සිට කිලෝ මීටර 45 ක් පමණ දුරින් පිහිටුවා තිබෙයි.
ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ Kuala Lumpur International Airport | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Summary | |||||||||||||||
ගුවන්තොටුපොළ වර්ගය | Public | ||||||||||||||
හිමිකරු | මැලේසියානු රජය | ||||||||||||||
ක්‍රියාකරු | Malaysia Airports Holdings Berhad | ||||||||||||||
සේවාව සපයන්නේ | Klang Valley | ||||||||||||||
Location | Sepang, Selangor, මැලේසියාව | ||||||||||||||
මේවාට නැබ |
| ||||||||||||||
Time zone | (UTC+08:00) | ||||||||||||||
Elevation AMSL | 70 ft / 21 m | ||||||||||||||
Website | www.klia.com.my | ||||||||||||||
Runways | |||||||||||||||
| |||||||||||||||
Statistics (2013) | |||||||||||||||
| |||||||||||||||
Source: Aeronautical Information Publication Malaysia[1] |
ගුවන් තොටුපළට වාර්ෂිකව මිලියන 40 මගීන් සංඛ්‍යාවක් සහ ටොන් මිලියන 1.2 භාණ්ඩ ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව පවතී. 2010 වසරේදී, එය මගීන් 34,087,636 ප්‍රමාණයක් සහ; 2011 වසරේදී මෙට්‍රික් ටොන් 669,849 ක භාණ්ඩ ප්‍රමාණයක් හසුරුවා තිබෙයි. ලොව 9 වන සහ ආසියාවේ 4 වන කාර්යබහුලම මගී හැසුරුම් ගුවන් තොටුපළ වන්නේද, මෙම ගුවන් තොටුපළයි. 2010 වසරේදී එය ලොව 19 වන කාර්යබහුලතම භාණ්ඩ හැසුරුම් ගුවන් තොටුපළ බවට පත්විය.[3]
ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු Malaysia Airports (MAHB) Sepang Sdn Bhd විසින් සිදු කරයි. ගුවන් තොටුපළ මැලේසියා එයාර්ලයින්ස් (Malaysia Airlines), එම්ඒඑස්කාර්ගෝ (MASkargo), එයාර්ඒෂියා (AirAsia), එයාර්ඒෂියා X (AirAsia X), මලිඳෝ එයාර් (Malindo Air) සහ එරට සිවිල් ගුවන් දෙපාර්තමේන්තුව සඳහා, කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කරයි..
ගුවන් පථ
සංස්කරණයක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සතුව, එකිනෙකට කිලෝ මීටර් 2 ක් දුරින් පිහිටි, සමාන්තරව විහිදුනු ගුවන් පථ දෙකක් පවතී. ගුවන් යානා ගොඩබැස්සවීමත්, ගුවන් ගත වීමත් එකවර සිදු කිරීමට හැකිවන පරිදි, එම ගුවන් පථ නිර්මාණය කොට තිබෙයි. මින් පළමු ගුවන් පථය මීටර 4000 ක් දිග සහ මීටර 60 ක් පළල වේ. අනෙක් පථය මීටර 4019 ක දිගකින් සහ මීටර 60 ක පළලකින් යුක්තය.
මෙහෙයුම් සහ යටිතල පහසුකම්
සංස්කරණයයටිතල පහසුකම් | ||
---|---|---|
මගී පර්යන්ත ගොඩනැගිලි | ||
එකතුව | (වර්ථමාන) | (LCCT නවීකරණයෙන් පසුව) |
භූමි ප්‍රමාණය | 514,694m²2 | 692,627m² |
හැසිරවීමේ ධාරිතාවය | 40 මිලියන (මගීන්) | 70 මිලියන (මගීන්) |
Parking bays | 46 (aerobridge) 68 (contact) 21 (remote) |
LCCT Relocation Plan yet to be unveiled |
ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල සහ සම්බන්ධතා ජැටිය | ||
විවෘත කලේ | 27 ජුනි 1998 (මෙහෙයුම්) | |
භූමි ප්‍රමාණය | 336,000m2 | |
හැසිරවීමේ ධාරිතාවය | 5 මිලියන (මගීන්) වසරකට | |
Parking bays | 20;(ගුවන්පාලම්) 23;(දුරස්ථ) | |
සැටලයිට් පර්යන්තය A | ||
විවෘත කලේ | 27 ජුනි 1998 (මෙහෙයුම්) | |
භූමි ප්‍රමාණය | 143,404m2 | |
හැසිරවීමේ ධාරිතාවය | 20 මිලියන (මගීන්) වසරකට | |
Parking bays | 26;(ගුවන් පාලම්) 15;(දුරස්ථ) | |
Low Cost Carrier Terminal | ||
විවෘත කලේ | 23 මාර්තු 2006;(මෙහෙයුම්) | |
භූමි ප්‍රමාණය | 35,290m2 | |
හැසිරවීමේ ධාරිතාවය | 15 මිලියන | |
Parking bays | 30 | |
KLIA2[4] | ||
විවෘත කරන්නේ | 2 මැයි 2014 | |
භූමි ප්‍රමාණය | 242,000 m2 | |
හැසිරවීමේ ධාරිතාවය | 45 මිලියන | |
Parking bays | 68 | |
Bunga Raya සංකීර්ණය | ||
විවෘත කලේ | 27 ජුනි 1998;(නිල වශයෙන්) | |
භූමි ප්‍රමාණය | ||
හැසිරවීමේ ධාරිතාවය | ||
Parking bays | 1 |
ගුවන් සේවා සහ ගමනාන්ත
සංස්කරණය
ගුවන් සේවය | ගමනාන්තය | පර්යන්තය |
---|---|---|
එයාර් අස්තානා | අල්මාති ජාත්‍යන්තර ගුවන් තොටුපළ | Satellite |
එයාර් ෆ්‍රාන්ස් | Charles de Gaulle Airport | Satellite |
එයාර් ඉන්ඩියා එක්ස්ප්‍රස් | චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ | Satellite |
එයාර් කොර්යෝ | ප්යොංයැං ජාත්‍යන්තර ගුවන් තොටුපළ | Satellite |
Air Mauritius | Sir Seewoosagur Ramgoolam International Airport | Satellite |
එයාර් ඒෂියා | සුල්තාන් අබ්දුල් හලිම් ගුවන්තොටුපල, සුල්තාන් අජි මුහමඩ් සුලෙයිමාන් ගුවන්තොටුපල, සුල්තාන් ඉස්කන්දර් මුදා ජාත්‍යන්තර ගුවන් තොටුපළ , බ්‍රෘනායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ , හුසේන් සස්ට්‍රෙනගර ජාත්‍යන්තර ගුවන් තොටුපළ , Don Mueang International Airport, කෙම්පෙගොඩ්වා ජාත්‍යන්තර ගුවන් තොටුපළ , බින්තුලු ගුවන්තොටුපළ, චියැං මයි ජාත්‍යන්තර ගුවන් තොටුපළ , චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Ngurah Rai International Airport, Guangzhou Baiyun International Airport, Guilin Liangjiang International Airport, Noi Bai International Airport, Hat Yai International Airport, Tan Son Nhat International Airport, හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Soekarno–Hatta International Airport, සෙනායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ , Kalibo International Airport,[5][6] කොචිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ, නෙටාජි සුභාෂ් චන්ද්‍ර බෝස් ජාත්‍යන්තර ගුවන් තොටුපළ , සුල්තාන් ඉස්මයිල් පෙට්‍රා ගුවන්තොටුපළ, Kota Kinabalu International Airport, Krabi Airport, සුල්තාන් මහ්මුද් ගුවන් තොටුපළ, කුචිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ , Kunming Changshui International Airport, Labuan Airport, ලංකාවී ජාත්‍යන්තර ගුවන් තොටුපළ, ලැම්බොක් ජාත්‍යන්තර ගුවන් තොටුපළ , මකාවෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Sultan Hasanuddin International Airport, Kuala Namu International Airport, Miri Airport, Nanning Wuxu International Airport, Minangkabau International Airport, Sultan Mahmud Badaruddin II International Airport, Sultan Syarif Kasim II Airport, Penang International Airport, Phnom Penh International Airport, පුකෙට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Sandakan Airport, Achmad Yani International Airport, Shenzhen Bao'an International Airport, Sibu Airport, Siem Reap International Airport, Singapore Changi Airport, Adisumarmo International Airport, Juanda International Airport, සුරාත් තානි ගුවන්තොටුපළ, Tawau Airport, Tiruchirappalli International Airport, Wattay International Airport, යැන්ගොං ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Adisucipto International Airport | LCCT |
එයාර්ඒෂියා X | ඇඩිලේඩ් ගුවන් තොටුපළ, බෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Gimhae International Airport, Chengdu Shuangliu International Airport, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ගෝල්ඩ් කෝස්ට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Hangzhou Xiaoshan International Airport, King Abdulaziz International Airport, Tribhuvan International Airport, මෙල්බර්න් ගුවන් තොටුපළ, Chūbu Centrair International Airport,[7] Kansai International Airport, පර්ත් ගුවන් තොටුපළ, Incheon International Airport, Shanghai Pudong International Airport, සිඩ්නි ගුවන් තොටුපළ, Taiwan Taoyuan International Airport, Haneda Airport, Xi'an Xianyang International Airport[8] | LCCT |
එයාර්ඒෂියා සෙස්ට් | Mactan-Cebu International Airport, Ninoy Aquino International Airport | LCCT |
බැංකොක් එයාර්වේස් | සුවර්ණභූමි ගුවන් තොටුපළ, Samui Airport | Satellite |
Biman Bangladesh Airlines | Shahjalal International Airport | Satellite |
කැතේ පැසිපික් | හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළ | Satellite |
Cebu Pacific | Ninoy Aquino International Airport | LCCT |
චයිනා එයාර්ලයින්ස් | Taiwan Taoyuan International Airport | Satellite |
චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් | Shanghai Pudong International Airport | Satellite |
චයිනා සදර්න් එයාර්ලයින්ස් | Guangzhou Baiyun International Airport | Satellite |
සිටිලින්ක් | Juanda International Airport | Satelite |
ඊජිප්ට්එයාර් | සුවර්ණභූමි ගුවන් තොටුපළ, කයිරෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ | Satellite |
එමිරේට්ස් | ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මෙල්බර්න් ගුවන් තොටුපළ | Satellite |
ඉතියෝපියන් එයාර්ලයින්ස් | Bole International Airport, සුවර්ණභූමි ගුවන් තොටුපළ | Satelitte |
එටිහාඩ් එයාර්වේස් | අබුඩාබී ජාත්‍යන්තර ගුවන් තොටුපළ | Satellite |
EVA Air | Taiwan Taoyuan International Airport | Satellite |
ගරුඩා ඉන්දුනීසියාව | Soekarno–Hatta International Airport | Satellite |
ඉන්දුනීසියා එයාර්ඒෂියා | Husein Sastranegara International Airport, Ngurah Rai International Airport, Soekarno–Hatta International Airport, Kuala Namu International Airport, Juanda International Airport | LCCT |
ඉරාන් එයාර් | Tehran Imam Khomeini International Airport | Satellite |
ඉරාකි එයාවේස් | බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ | Satellite |
ජපන් එයාර්ලයින්ස් | Narita International Airport | Satellite |
Jetstar Asia Airways | Singapore Changi Airport | Satellite |
KLM | Amsterdam Airport Schiphol, Soekarno–Hatta International Airport | Satellite |
කොරියන් එයාර් | Incheon International Airport | Satellite |
කුවේට් එයාර්වේස් | Soekarno–Hatta International Airport, කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ | Satellite |
ලයන්එයාර් | Soekarno–Hatta International Airport | Satellite |
ලුෆ්තන්සා | ෆ්‍රෑන්ක්ෆර්ට් ගුවන් තොටුපළ | Satellite |
Mahan Air | Tehran Imam Khomeini International Airport | Satellite |
මැලේසියා එයාර්ලයින්ස් | Sultan Abdul Halim Airport, Bintulu Airport, Senai International Airport, Sultan Ismail Petra Airport, Kota Kinabalu International Airport, Sultan Haji Ahmad Shah Airport, Sultan Mahmud Airport, Kuching International Airport, Labuan Airport, ලංකාවී ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Miri Airport, Penang International Airport, Sandakan Airport, Sibu Airport, Tawau Airport | Main (Gates A-B) |
මැලේසියා එයාර්ලයින්ස් | ඇඩිලේඩ් ගුවන් තොටුපළ, Amsterdam Airport Schiphol, ඕක්ලන්ඩ් ගුවන් තොටුපළ, බෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Brisbane Airport, Ngurah Rai International Airport, ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Shahjalal International Airport, ෆ්‍රෑන්ක්ෆර්ට් ගුවන් තොටුපළ, හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Istanbul Atatürk Airport, King Abdulaziz International Airport, ලන්ඩන් හීතෘ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මෙල්බර්න් ගුවන් තොටුපළ, Chhatrapati Shivaji International Airport, Kansai International Airport, Charles de Gaulle Airport, පර්ත් ගුවන් තොටුපළ, Incheon International Airport, Shanghai Pudong International Airport, සිඩ්නි ගුවන් තොටුපළ, Narita International Airport | Satellite (Gates C) |
මැලේසියා එයාර්ලයින්ස් | බ්‍රෘනායී ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Kempegowda International Airport, සුවර්ණභූමි ගුවන් තොටුපළ, චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ඩාවින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Guangzhou Baiyun International Airport, Noi Bai International Airport, Tan Son Nhat International Airport, රජිව් ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Soekarno–Hatta International Airport, Tribhuvan International Airport, කොචිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Kunming Changshui International Airport, Krabi Airport, ඉබ්‍රහිම් නසීර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Ninoy Aquino International Airport, Kuala Namu International Airport, නොංපෙං ජාත්‍යන්තර ගුවන් තොටුපළ, පුකෙට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Siem Reap International Airport, Singapore Changi Airport, Taiwan Taoyuan International Airport, යැන්ගොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Xiamen Gaoqi International Airport | Main (Gates G-H) |
Malindo Air | Kota Kinabalu International Airport, Kuching International Airport, ලංකාවී ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Penang International Airport, Sibu Airport | Main (Gates A-B) |
Malindo Air | Sardar Vallabhbhai Patel International Airport,[9]Don Mueang International Airport,[10] Shah Amanat International Airport, ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Ngurah Rai International Airport, Shahjalal International Airport, Soekarno-Hatta International Airport, Cochin International Airport,[11] Chhatrapati Shivaji International Airport,[12] Tiruchirappalli International Airport | Main (Gates G-H) |
මිඩ්ල් ඊස්ට් එයාර්ලයින්ස් | Beirut-Rafic Hariri International Airport | Satellite |
මියන්මාර් එයාර්වේස් ඉන්ටර්නැෂනල් | යැන්ගොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ | Satellite |
නේපාල් එයාර්ලයින්ස් | Tribhuvan International Airport | Satellite |
ඕමන් එයාර් | මස්කට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ | Satellite |
පාකිස්ථාන් ඉන්ටර්නැෂනල් එයාර්ලයින්ස් | Jinnah International Airport, Allama Iqbal International Airport, Bacha Khan International Airport | Satellite |
කටාර් එයාර්වේස් | දෝහා ජාත්‍යන්තර ගුවන් තොටුපළ, පුකෙට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ | Satellite |
රීජන්ට් එයාර්වේස් | Shahjalal International Airport | Satellite |
රෝයල් බ්‍රෘනායි එයාර්ලයින්ස් | බ්‍රෘනායී ජාත්‍යන්තර ගුවන් තොටුපළ | Satellite |
රෝයල් ජෝර්දාන් | Queen Alia International Airport, සුවර්ණභූමි ගුවන් තොටුපළ | Satellite |
Saudia | King Abdulaziz International Airport, Prince Mohammad Bin Abdulaziz Airport, King Khalid International Airport | Satellite |
සිල්ක්එයාර් | Singapore Changi Airport | Satellite |
සිංගප්පෝර් එයාර්ලයින්ස් | Singapore Changi Airport | Satellite |
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් | බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ | Satellite |
තායි එයාර්ඒෂියා | Don Mueang International Airport | LCCT |
තායි එයාවේස් ඉන්ටර්නැෂනල් | සුවර්ණභූමි ගුවන් තොටුපළ | Satellite |
තායි ලයන් එයාර් | Don Mueang International Airport | Satellite |
ටයිගර්එයාර් | Singapore Changi Airport | LCCT |
ටර්කිෂ් එයාර්ලයින්ස් | Istanbul Ataturk Airport | Satellite |
යුනයිටඩ් එයාර්වේස් | Shahjalal International Airport | Satellite |
උස්බෙකිස්ථාන් එයාර්වේස් | Tashkent International Airport | Satellite |
වියට්නාම් එයාර්ලයින්ස් | Noi Bai International Airport, Tan Son Nhat International Airport | Satellite |
Xiamen Airlines | Fuzhou Changle International Airport, Xiamen Gaoqi International Airport | Satellite |
යේමනියා | ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Soekarno–Hatta International Airport, සනා ජාත්‍යන්තර ගුවන් තොටුපළ | Satellite |
සංඛ්‍යාත්මක දත්ත
සංස්කරණයවාර්ෂික මගීන් සංඛ්‍යාව
සංස්කරණයවර්ෂය | මගීන් ප්‍රමාණය | ගුවන් යානා ප්‍රමාණය | භාණ්ඩ හැසිරවීම (ටොන්) |
---|---|---|---|
1998 | 6,524,405 | 64,123 | 156,641 |
1999 | 13,172,635 | 116,589 | 417,068 |
2000 | 14,732,876 | 109,925 | 510,594 |
2001 | 14,538,831 | 113,590 | 440,864 |
2002 | 16,398,230 | 127,952 | 527,124 |
2003 | 17,454,564 | 139,590 | 586,195 |
2004 | 21,058,572 | 165,115 | 651,747 |
2005 | 23,213,926 | 182,537 | 653,654 |
2006 | 24,129,748 | 183,869 | 672,888 |
2007 | 26,453,379 | 193,710 | 644,100 |
2008 | 27,529,355 | 211,228 | 649,077 |
2009 | 29,682,093 | 226,751 | 584,559 |
2010 | 34,087,636 | 245,650 | 674,902 |
2011 | 37,704,510 | 269,509 | 669,849 |
2012 | 39,887,866 | 283,352 | 673,107 |
2013 | 47,498,157 | 325,537 | 680,982 |
කාර්යබහුලතම ජාත්‍යන්තර ගුවන් මාර්ග පථ
සංස්කරණයඅනුක්රමය | ගුවන් තොටුපළ | මගීන් ප්‍රමාණය | % වෙනස 2012 / 13 |
---|---|---|---|
1 | සිංගප්පූරුව- Changi Airport | 3,437,781 | 10.5 |
2 | ඉන්දුනීසියාව- Soekarno-Hatta International Airport | 2,029,119 | 10.1 |
3 | හොංකොං- හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළ | 1,515,265 | 15.8 |
4 | තායිලන්තය- සුවර්ණභූමී ගුවන්තොටුපළ | 1,030,671 | ▼ 29.1 |
5 | තායිලන්තය- Don Mueang International Airport | 975,896 | 390.2 |
6 | ඉන්දුනීසියාව- Ngurah Rai International Airport | 958,957 | 22.5 |
7 | වියට්නාමය- Tan Son Nhat International Airport | 879,394 | 19.9 |
8 | චීන මහජන සමූහාණ්ඩුව- Taiwan Taoyuan International Airport | 837,890 | 20.5 |
9 | ඕස්ට්‍රේලියාව- මෙල්බර්න් ගුවන්තොටුපළ | 793,506 | 24.9 |
10 | - එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ | 771,960 | 22.3 |
11 | තායිලන්තය- පුකෙට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ | 731,490 | 27.2 |
12 | චීන මහජන සමූහාණ්ඩුව- Guangzhou Baiyun International Airport | 693,201 | 13.9 |
13 | ඕස්ට්‍රේලියාව- සිඩ්නි ගුවන්තොටුපළ | 661,844 | 30.6 |
14 | ඉන්දුනීසියාව- Juanda International Airport | 620,743 | 19.1 |
15 | එක්සත් රාජධානිය- ලන්ඩන් හීතෲ ගුවන්තොටුපළ | 619,849 | 27.4 |
16 | චීන මහජන සමූහාණ්ඩුව- Shanghai Pudong International Airport | 613,309 | 60.9 |
17 | පිලිපීනය- Ninoy Aquino International Airport | 598,644 | 41.2 |
18 | බංග්ලාදේශය- ශාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ | 584,428 | 31.0 |
19 | කොරියාව, දකුණු- Incheon International Airport | 581,770 | 2.8 |
20 | චීන මහජන සමූහාණ්ඩුව- බෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ | 544,999 | 39.9 |
21 | ඕස්ට්‍රේලියාව- පර්ත් ගුවන්තොටුපළ | 498,663 | 6.9 |
22 | ඉන්දියාව- චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ | 492,277 | 2.9 |
23 | සවුදි අරාබියාව- King Abdulaziz International Airport | 442,291 | 42.0 |
24 | - නෙදර්ලන්තය Amsterdam Airport Schiphol | 396,424 | 1.7 |
25 | කටාර්- දෝහා ජාත්‍යන්තර ගුවන්තොටුපළ | 395,292 | 10.2 |
26 | ශ්‍රී ලංකාව- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ | 377,048 | ▼ 6.5 |
27 | ජපානය- නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපළ | 375,920 | 18.1 |
28 | ඉන්දුනීසියාව- Husein Sastranegara International Airport | 360,617 | 7.4 |
29 | ඉන්දුනීසියාව- Polonia International Airport | 359,704 | ▼ 38.6 |
30 | බෲනයි- බෲනයි ජාත්‍යන්තර ගුවන්තොටුපළ | 358,119 | 15.3 |
31 | ප්‍රංශය- Charles de Gaulle Airport | 344,910 | 103.3 |
32 | වියට්නාමය- Noi Bai International Airport | 341,792 | 21.8 |
33 | නේපාලය- Tribhuvan International Airport | 324,993 | 106.8 |
34 | ඉන්දුනීසියාව- Kuala Namu International Airport | 317,185 | - |
35 | කාම්බෝජය- නොම් පෙං ජාත්‍යන්තර ගුවන්තොටුපළ | 316,738 | 8.0 |
36 | බුරුමය- යැන්ගොන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ | 315,527 | 25.9 |
37 | - එක්සත් අරාබි එමීර් රාජ්‍යය අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළ | 297,839 | 22.3 |
38 | ජපානය- කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ | 294,527 | 27.6 |
39 | මකාවෝ- මකාවෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ | 288,536 | ▼ 0.6 |
40 | ඉන්දියාව- ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ | 270,722 | ▼ 5.2 |
41 | ඉන්දියාව- Chhatrapati Shivaji International Airport | 239,707 | 21.0 |
42 | ජපානය- Haneda Airport | 229,957 | 30.8 |
43 | ඉන්දියාව- Tiruchirappalli International Airport | 219,713 | 74.4 |
44 | චීන මහජන සමූහාණ්ඩුව- Shenzhen Bao’an International Airport | 203,781 | 1.8 |
45 | තායිලන්තය- Krabi Airport | 195,997 | 96.7 |
46 | ඉන්දියාව- බැංගලූරු ජාත්‍යන්තර ගුවන්තොටුපළ | 188,778 | 23.0 |
47 | චීන මහජන සමූහාණ්ඩුව- Chengdu Shuangliu International Airport | 183,737 | 36.6 |
48 | ඕස්ට්‍රේලියාව- ඇඩිලේඩ් ගුවන්තොටුපළ | 179,618 | 27.3 |
49 | ඉන්දුනීසියාව- Adisucipto International Airport | 178,640 | 60.9 |
50 | චීන මහජන සමූහාණ්ඩුව- Hangzhou Xiaoshan International Airport | 176,066 | ▼ 19.2 |
ගැලරිය
සංස්කරණය-
ප්‍රධාන පර්යන්ත ගෙඩනැගිල්ලේ සිට පෑන් පැසිපික් හෝටලයට යන මාර්ගය.
-
චක්ද්රිකා පර්යන්තය
-
ගමන් මළු තහවුරු කලාපය
-
පාලන කුළුණ
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ WMKK - KL INTERNATIONAL/SEPANG at Department of Civil Aviation Malaysia
- ^ "History of KLIA". 1998.
- ^ "30 Busiest Airport in the World". ACI Asia Pacific. 28 July 2009.
- ^ "MAHB sets May 2, 2014 as KLIA2 revised opening date - Business News - The Star". thestar.com.my. 2013-06-19. සම්ප්‍රවේශය 2013-09-07.
- ^ සංරක්ෂිත පිටපත, http://my.news.yahoo.com/airasia-focus-more-routes-070338345.html, ප්‍රතිෂ්ඨාපනය 2014-03-15
- ^ https://www.facebook.com/media/set/?set=a.10152265261027387.1073741871.18801397386&type=1
- ^ http://www.btimes.com.my/Current_News/BTIMES/articles/20131118144716/Article/index_html
- ^ http://airlineroute.net/2014/02/14/d7-xiy-jul14/
- ^ http://airlineroute.net/2013/12/30/od-amd-mar14//
- ^ http://www.businesstraveller.asia/asia-pacific/news/malindo-air-to-launch-kl-bangkok-service
- ^ http://www.thesundaily.my/news/954894
- ^ http://indo-aviation.com/2013/12/03/malindo-air-kantongi-izin-terbang-ke-india/
- ^ Malaysia Airports Holding Berhad KLIA Operational Statistics, http://www.malaysiaairports.com.my/index.php/component/content/article/17, ප්‍රතිෂ්ඨාපනය 2014-03-15
- ^ "MAHB Annual Report 2013" (PDF). http://www.malaysiaairports.com.my/. 2014-02-26. සම්ප්‍රවේශය 2013-03-03.
{{cite web}}
: External link in
(help)|publisher=
වැඩිදුර කියවීම්
සංස්කරණය- "Official Opening KL International Airport සංරක්ෂණය කළ පිටපත 2014-03-08 at the Wayback Machine." ඩිපාර්ට්මන්ට් ඔෆ් සිවිල් ඒවියේෂන්.