කළුතර පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
ග්‍රාම නිලදාරී වසම | ගම | ස්මාරකය | විස්තර | ගැසට් අංකය | දිනය | පිංතූරය |
---|---|---|---|---|---|---|---|
කළුතර | වස්කඩුබැද්ද දෙල්දූව | ගනේවත්තේ පුරාණ විහාරය | 4-499 | 1986.04.25 | |||
කළුතර | උග්ගල්බඩ | උග්ගල්බඩ විහාරය | මල් ආසන දේවාල ගොඩනැගිල්ල | 1264 | 2002.11.22 | ||
කළුතර | කොරොස්දූව | කොරොස්දූව විවේකාරාම විහාරය | පැරණ සිතුවම් සහිත විහාර ගෙය | 1264 | 2002.11.22 | ||
කළුතර | 633 වෙහෙරවත්ත | වෙහෙරවත්ත විහාරය | පැරණි විහාර ගෙය හා සංකේත කෙටූ ගල | 1264 | 2002.11.22 | ||
කළුතර | වස්කඩුව | සුභූති විහාරය | වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි උපන්ගෙය හා පැරණි සීමා මාලකය | 1264 | 2002.11.22 | ||
කළුතර | වාද්දුව | වාද්දුව විවේකාරාම විහාරය | පැරණි විහාර ගෙය | 1264 | 2002.11.22 | ||
කළුතර | උතුරු කළුතර | පුලිනතලාරාම විහාරය | පැරණි විහාර ගෙය | 1264 | 2002.11.22 | ||
කළුතර | 717 උතුරු කළුතර | ගංගාතිලක දේවාලය | කෝවිල වත්ත | 1553 | 2008.06.06 | ||
කළුතර | 717 ඩී | නීගෝධාරාම විහාරය | ප්‍රථිමා ගෘහයේ පැරණි සිතුවම් සහිත කොටස | 1553 | 2008.06.06 | ||
කළුතර | දකුණු කළුතර | මහාධිකරණ විනිසුරු නිල නිවාසය | 1401 | 2005.07.08 | |||
කළුතර | නැගෙනහිර ඈතගම | සුමනාරාම මහා විහාරය | පැරණි විහාර ගෙය | 1401 | 2005.07.08 | ||
මතුගම | ඕවිටිගල | ඕවිටිගල සුනන්දාරාම විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 948 | 1996.11.01 | ||
බණ්ඩාරගම | රඹුක්කන | රඹුක්කන රජ මහා විහාරය | පැරණි ගල් ආසන දෙක හා අවශේෂ | 14803 | 1968.05.24 | ||
බණ්ඩාරගම | රයිගම | පැරණි ගල් කැටයම් හා පතහ | පතහවත්ත ඉඩම | 14789 | 1968.02.1 | ||
බණ්ඩාරගම | වීදියගොඩ | වීදියගොඩ රජ මහා විහාරය | පත්තිනි, නාථ දේවාල හා ප්‍රධාන මාවත අසල රිට්ටා ගෙය | 1264 | 2002.11.22 | ||
හොරණ | හොරණ | හොරණ රජ මහා විහාරය | පැරණි ගල් කැටයම් | 14789 | 1968.02.16 | ||
හොරණ | පොකුණුවිට | පොකුණුවිට රජ මහා විහාරය | සෙල්ලිපි සහිත ගල | 12136 | 1960.05.12 | ||
අගලවත්ත | පැලෑද | වීදිය බණ්ඩාර කුමරුගේ මාළිග නටඹුන් | ඉඹුල්ගහවත්ත ගොඩැල්ල වත්ත පිටකැට්ටිය ඉඩම | 9886 | 1948.07.16 | ||
අගලවත්ත | අගලවත්ත | අගලවත්ත ප්‍රතිරාජ පිරිවෙන් විහාරය | ටැම්පිට විහාරය | 1264 | 2002.11.22 | ||
අගලවත්ත | හල්වල | පවුරේකන්ද පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1505 | 2007.07.06 | ||
කළුතර | වරකාගොඩ | ගනේ උඩ විහාරය, වරකාගොඩ | පැරණි ගල් කණු | 9282 | 1994.06.16 | ||
මදුරාවල | වරකාගොඩ | ගල්ලෙන් රජ මහා විහාරය, වරකාගොඩ | පැරණි ලෙන හා දේවාල කුටිය | 1264 | 2002.11.22 | ||
මදුරාවල | 816 වරකාගොඩ (බටහිර) | වරකාගොඩ | පැරණි දාගැබ | වෙහෙරගොඩැල්ල වත්ත | 1553 | 2008.06.06 | |
මදුරාවල | හල්තොට | කෙසෙල් හේනාව පුරාණ විහාරය | පැරණි විහාර ගෙය | 1264 | 2002.11.22 | ||
කළුතර | අංක 723 ඊ පලාතොට | පැරණි වෙඩි බෙහෙත් ගබඩාව | 1486 | 2007.02.23 | |||
බේරුවල | පයාගල | පයාගල මූල මහා විහාරය | පැරණි ආවාස ගෙය, පැරණි ධර්ම ශාලාව, අඹගහවත්තේ නායක හිමියන්ගේ භෂ්මාවශේෂ තැම්පත් කර ඇති සෙහොන | 1401 | 2005.07.08 | ||
බේරුවල | මැටියමුල්ල | පයාගල | පයාගල ස්වර්ණාරාම විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1723 | 2011.09.09 | |
බේරුවල | මස්සල | සපුගොඩ ශ්‍රී මහා විහාරය | පැරණි විහාර ගෙය | 1401 | 2005.07.08 | ||
බේරුවල | මාගල්කන්ද | පරම චේතියාරාම විහාරය | පැරණි සිතුවම් සහිත දේවාලය | 1401 | 2005.07.08 | ||
බේරුවල | කළුවාමෝදර | කළ්‍යාණරාම පුරාණ විහාරය | කිරිගරුඩ පිළිමය සහිත ගොඩනැගිල්ල | 1401 | 2005.07.08 | ||
බේරුවල | පොතුවිල | වෙහෙරකන්ද පුරාණ විහාරය | පිළිමගෙය, පැරණි පොකුණු, භාවනා කුටිය හා දාගැබ | 1401 | 2005.07.08 | ||
පානදුර | ගොරකාන දකුණ | පුරාණ කන්දේ විහාරය | පැරණි වාහල්කඩ, පොහොය ගෙය, ධර්ම ශාලාව, ආවාස ගෙය, පිළිම ගෙය, දාගැබ, කැටයම් සහිත කැසිකිලි ගෘහය | 1401 | 2005.07.08 | ||
පානදුර | 686 බී පට්ටිය දකුණ | පානදුර | රන්කොත් විහාරය, පානදුර | පැරණි පිළිම ගෙය | 1553 | 2008.06.06 | |
බුලත්සිංහල | 817 ඒ පහළ කුඩලිගම | කුඩලිගම ශ්‍රී විෂ්ණු පත්තනි දේවාලය | බුලත්වතු පර්වතයේ උතුරු දෙසින් පිහිටි | 1459 | 2006.08.18 | ||
බුලත්සිංහල | 817 ඒ පහළ කුඩලිගම | බුලත්වතු කන්ද | බුලත්වතු පර්වතයේ පිහිටි පාදම් කණු වලවල් සහිත ගොඩනැගිලි අවශේෂ සහිත ස්ථානය | 1505 | 2007.07.06 | ||
බුලත්සිංහල | 821 බුලත්සිංහල (දකුණ) | දේවමිත්තාරාම විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1586 | 2009.01.23 | ||
ඉංගිරිය | ඇඳුරාගල | ඇඳුරාගල | ප්‍රාග් ඓතිහාසික සාධක සහිත මැදිකන්ද ගල්ලෙන | 1586 | 2009.01.23 | ||
මිල්ලනිය | 844/බී දික්හේන | පරගස්තොට | ශ්‍රී සුදර්ශනාරාම විහාරය, පරගස්තොට | ප්‍රථිමා ගෘහය හා ධර්ම ශාලාව | 1586 | 2009.01.23 |
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |