වීදියගොඩ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. කොළඹ සිට කි.මි. 31 දුරින් හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයෙන් කහතුඩුව මංසංධියෙන් හැරී වීදියගොඩ මාර්ගයේ පිහිටා ඇත.

වීදියගොඩ
පළාතබස්නාහිර පළාත
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)
"https://si.wikipedia.org/w/index.php?title=වීදියගොඩ&oldid=381936" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි