කර්ස්ටි බ්ලැක්මන්

කර්ස්ටි බ්ලැක්මන් (උපතේදී කර්ස්ටි වෙස්ට්,[2] 1986) යනු, ස්කොට්ලන්ත ජාතික පක්ෂයෙහි දේශපාලනඥයෙක් සහ ඇබර්ඩීන් උතුර සඳහා 2015 මැයි මස සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වෙයි.

කර්ස්ටි බ්ලැක්මන්
Member of Parliament
for ඇබර්ඩීන් උතුර
තනතුර දරමින්
7 මැයි 2015
පූර්වප්‍රාප්තිකයා ෆ්‍රෑන්ක් ඩෝරන්
අනුප්‍රාප්තිකයාතනතුරුධාරී
බහුතරය13,396 (30.5%)
පුද්ගලික තොරතුරු
උපත
කර්ස්ටි වෙස්ට්
ජාතියස්කොට්ලන්ත
දේශපාලන පක්ෂයස්කොට්ලන්ත ජාතික පක්ෂය
කලත්‍රයාලූක් බ්ලැක්මන්[1]
දරුවන්2 දරුවන්[1]

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 "කවුන්සිලර් කර්ස්ටි බ්ලැක්මන්". ස්කොට්ලන්ත ජාතික පක්ෂය. සම්ප්‍රවේශය 11 මැයි 2015.
  2. ස්කොට්, කර්ස්ටි (13 ජූනි 2007). "ෆ්‍රෙෂ්-ෆේස්ඩ් චැලෙන්ජ්". ද ගාර්ඩියන් (එරා: ගාර්ඩියන් මීඩියා ගෲප්). http://www.theguardian.com/society/2007/jun/13/guardiansocietysupplement.politics. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 පෙබරවාරි 2015. 
එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව
පූර්වප්‍රාප්තිකයා
ෆ්‍රෑන්ක් ඩෝරන්
ඇබර්ඩීන් උතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
2015–වර්තමානය
අනුප්‍රාප්තිකයා 
වත්මන් තනතුරුධාරියා
"https://si.wikipedia.org/w/index.php?title=කර්ස්ටි_බ්ලැක්මන්&oldid=403331" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි