ඇබර්ඩීන් උතුර (එරා පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශය)

ඇබර්ඩීන් උතුර යනු, එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුවෙහි මහජන මන්ත්‍රී මණ්ඩලය සඳහා බහුතරය ලබන්නා තේරී පත් වන ක්‍රමය යටතේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් (පාම) තේරී පත්වන ස්කොට්ලන්ත ප්‍රාන්ත මැතිවරණ කොට්ඨාශයකි. එය මුලින්ම භාවිතා කරන ලද්දේ 1885 මහා මැතිවරණයෙහිදී වන අතර, එම සමයෙහි පටන් විවිධ සීමා වෙනස්කම් වලට භාජනය වී ඇත.

ඇබර්ඩීන් උතුර
ස්කොට්ලන්ත ප්‍රාන්ත මැතිවරණ කොට්ඨාශය
මහජන මන්ත්‍රීමණ්ඩලය සඳහා
Outline map
2005 මහා මැතිවරණය සඳහා ස්කොට්ලන්තය තුල ඇබර්ඩීන් උතුර හී සීමාව.
ස්කොට්ලන්තය හී පළාත් පාලනයසිටි ඔෆ් ඇබර්ඩීන්
මැතිවරණ කොට්ඨාශය69,622
වර්තමාන මැතිවරණ කොට්ඨාශය
සංස්ථාපනය1885
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාකර්ස්ටි බ්ලැක්මන් (එස්එන්පී)
මන්ත්‍රීවරු සංඛ්‍යාවඑකයි
අතිච්ඡාදන
ස්කොට්ලන්තය ප්‍රදේශයේ ජාතික රජයඊසාන දිග ස්කොට්ලන්තය
යුරෝපියානු පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශයස්කොට්ලන්තය

එකල වෙස්ට්මිනිස්ටර් මැතිවරණ කොට්ඨාශයෙහි පැවැති සීමාවන් අනුව, 1999 වසරෙහිදී සංස්ථාපිත, ඇබර්ඩීන් උතුර හෝලිරූඩ් මැතිවරණ කොට්ඨාශය නම්වූ, ස්කොට්ලන්ත පාර්ලිමේන්තු මැතිරණ කොට්ඨාශයක්ද ඇත[1].

මැතිවරණ ප්‍රතිඵල සංස්කරණය

2010 ගණන් වල මැතිවරණ සංස්කරණය

මහා මැතිවරණය 2015: ඇබර්ඩීන් උතුර [2][3]
පක්ෂය අපේක්ෂකයා ඡන්ද % ±%
එස්එන්පී කර්ස්ටි බ්ලැක්මන් 24,793 56.4 +34.2
කම්කරු රිචඩ් බේකර් 11,397 25.9 -18.5
කොන්සර්වේටිව් සන්ජෝයි සෙන් 5,304 12.1 -0.3
ලිබරල් ඩිමොක්‍රැට් ඉවන් ඩේවිඩ්සන් 2,050 4.7 -13.9
ටීයූඑස්සී ටිරිනේ රදර්ෆර්ඩ් 206 0.5 +0.5
ජාතික පෙරමුණ ක්‍රිස්ටෝෆර් සෝන් විලට් 186 0.4 +0.4
බහුතරය 13,396 30.5
මුළු ඡන්ද 43,936 64.9 +6.7
එස්එන්පී දිනාගැනුම වෙතින් කම්කරු දෝලනය +26.4

ආශ්‍රිත සංස්කරණය

  1. 1999 වසරෙහිදී සංස්ථාපනය කරද්දී පැවැති සීමාවන්ම හෝලිවුඩ් මැතිවරණ කොට්ඨාශයන් සඳහා පවත්වා ගෙන යයි
    හෝලිවුඩ් යන්නෙන් අදහස් වන්නේ, එඩින්බරෝ ප්‍රදේශයේ හෝලිවුඩ් හී ස්කොට්ලන්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පිහිටන බැවිනි
    මෙයද බලන්න ස්කොට්ලන්ත පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශ සහ ප්‍රදේශ
  2. [1]
  3. "ඇබර්ඩීන් නෝර්ත් පාර්ලිමෙන්ටරි කන්ස්ටිට්‍යුන්සි". ඉලෙක්ෂන් 2015 රිසල්ට්ස්. බීබීසී. සම්ප්‍රවේශය 8 මැයි 2015.