කර්ණශංඛය
කර්ණසංඛය යනු ඇතුළු කණෙහි ශ්‍රවණය පිළිබඳවූ කොටස වේ. එය අස්ථීය කර්ණ ගහනයෙහි සර්පිල-හැඩැති කුහරයක් වන අතර එහි අක්ෂය වන මොඩියෝලය වටකොට වට 2.5 සදයි.[1] කර්ණසංඛයෙහි දඟර ගැසුණු ක්‍රමයෙන් පටුවන නලයෙහි තරල කුටීර වෙන් කරන ආවාරය ඔස්සේ පැතුරුණු, කර්ණසංඛයෙහි මධ්‍ය කොටස වන කෝටි අවයවය, ශ්‍රවණයෙහි සංවේද අවයවය වෙයි.
කර්ණශංඛය | |
---|---|
හඳුන්වන | |
ග්‍රේ ගේ | p.1050 |
MeSH | A09.246.631.246 |
Dorlands /Elsevier | කර්ණශංඛය |
TA | A15.3.03.025 |
FMA | FMA:60201 |
Anatomical terminology |
කර්ණශංඛය ශරීරයේ බර සමතුලිතව පවත්වා ගැනීමට උපකාරී වේ.
සටහන්
සංස්කරණය- ^
ඈන් එම්. ගිල්රෝයි, බ්‍රයන් ආර්. මැක්පර්සන්, සහ ලෝරන්ස් එම්. රොස් (2008). ඇට්ලස් ඔෆ් ඇනටමි. තියෙමෙ. p. 536. ISBN 9781604061512.
{{cite book}}
: CS1 maint: multiple names: authors list (link)