මාළු, ඉස්සෝ, දැල්ලෝ ආදිය ලුණු දමා අව්වේ වියලා ගැනීමෙන් හෝ දුමේ දමා වියලා ගැනීමෙන් කරවල හෙවත් කරෝල සාදාගනු ලැබේ. මසුන් කල්තබා ගැනීමේ ක්රමයක් ලෙස කරවල බවට පත්කිරීම සිදුකරයි.