කටුනායක

බස්නාහිර පළාතෙ නගරයක්

කටුනායක යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි අර්ධ නාගරික ප්‍රදේශයකි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිහිටා ඇත්තේ මෙම ප්‍රදේශයේය.

කටුනායක
Katunayake
අර්ධ නාගරික
කටුනායක is located in Sri Lanka
කටුනායක
කටුනායක
ඛණ්ඩාංක: 7°10′N 79°52′E / 7.167°N 79.867°E / 7.167; 79.867ඛණ්ඩාංක: 7°10′N 79°52′E / 7.167°N 79.867°E / 7.167; 79.867
පළාතබස්නාහිර පළාත
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)
කටුනායකහි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දර්ශනයක්
"https://si.wikipedia.org/w/index.php?title=කටුනායක&oldid=514443" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි