ඔසප් චක්‍ර යනු සරු කාන්තාවන් සහ අනෙකුත් ගැහැණු අග්‍රේෂයන් තුල ලිංගික ප්‍රජනනය අරභයා සිදුවන කායික විද්‍යාත්මක වෙනස්කම් වලට යෙදෙන විද්‍යාත්මක යෙදුමයි. මෙම ලිපි අවධානය යොමු කරන්නේ, සාමාන්‍යයෙන් ~28 දින ගණනක් තුල සිදුවන නමුත් එම දින ගණන වටා විචල්‍ය පරාසයක් සහිත "මාසික" චක්‍රයක් වන මිනිස් ඔසප් චක්‍රය වෙතය.

ඔසප් චක්‍රය

සටහන් සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

භාහිර සබැඳි සංස්කරණය

  •   Menstrual cycle හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
"https://si.wikipedia.org/w/index.php?title=ඔසප්_චක්‍ර&oldid=618040" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි