ඔලිම්පස් කන්ද
ඔලිම්පස් කන්ද (/ɵˈlɪmpəs/; ග්‍රීක: Όλυμπος; ඔලිම්පොස් ලෙස අක්ෂර පරිවර්තිත සහ ග්‍රීක සිතියම්වල ඔරොස් ඔලිම්පොස්ලෙස හැඳින්වෙන), ග්‍රීසියේ උසම කන්ද වන අතර බෝල්කන් රටවල්වල දෙවන උසම කන්ද ද වෙයි. තෙසලොනිකියට 80km (50mi) නිරිත දිගින්, පීරියා සහ ලැරිසා කලාපීය ඒකක අතරමැද, තෙසලිය සහ මැසිඩෝනියාව මගින් මායිම් වන ඔලිම්පස් ප්‍රදේශය තුළ එය පිහිටා ඇත. මුදුන් 52ක්, ගැඹුරු දුර්ග මාර්ග සහ සුවිශේෂී ජෛව විවිධත්වයකින් ඔලිම්පස් කඳුවැටිය සමන්විත වෙයි. "නාසය" යන තේරුම සහිත මිටිකාස් නමින් හැඳින්වෙන උස්ම මුදුන මීටර් 2,919 (අඩි 9,570) ක් උසැති වෙයි. භූ විෂමතා ප්‍රමුඛත්වයන්ට අනුකූලව එය යුරෝපයේ උසම කඳු මුදුන් අතුරින් එකක් වෙයි.
ඔලිම්පස් කන්ද | |
---|---|
![]() බටහිර දෙසින් ඔලිම්පස් කන්ද පෙනෙන අයුරු | |
උසම ස්ථානය | |
උස | 2,919 m (9,577 ft) |
Prominence | 2,355 m (7,726 ft) [1] |
Isolation | 254 කිලෝමීටර (158 mi) |
Listing | රටේ උසම කන්ද අතිප්‍රමුඛ |
Geography | |
Lua දෝෂය in Module:Location_map at line 522: Unable to find the specified location map definition: "Module:Location map/data/Greece relief location map.jpg" does not exist.
| |
Location | ග්‍රීසිය |
Parent range | මැසිඩෝනියාව සහ තෙසලිය, සැලොනිකාවේ ගල්ෆ් අසල |
Climbing | |
First ascent | 2 අගෝස්තු 1913 ක්‍රිස්ටෝස් කකාලොස්, ෆ්‍රෙඩ්රික් බොයිසොනාස් සහ ඩැනියෙල් බවුඩ්-බෝවි |
Easiest route | Hike, some rock scramble |

මූලාශ්‍ර සංස්කරණය
- ↑ "Europe Ultra-Prominences". peaklist.org. සම්ප්‍රවේශය 2010-12-31.