ඒ. එෆ්. මොලමුරේ ලෙසින් සාමාන්‍යයෙන් හැඳින්වෙන, ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් ප්‍රැන්සිස් මොලමුරේ,යනු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වූ අතර පාර්ලිමේන්තුවේ පළමු කථානායකද විය.

"https://si.wikipedia.org/w/index.php?title=ඒ.එෆ්._මොලමුරේ&oldid=371496" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි