ඒබල් ත්‍යාගය (නෝර්වීජියානු: ආබෙල්ප්‍රීස්) යනු, සංගණ්‍ය ගණිතඥයින් එක් අයෙකු හට හෝ වැඩි දෙනෙකු හට හෝ නෝර්වේහී රජතුමා විසින් වාර්ෂිකව පිරිනැමෙන නෝර්වේජියානු ත්‍යාගයකි.

ඒබල් ත්‍යාගය
නීල්ස් හෙන්රික් ආබල්ගේ ආලේඛ්‍ය චිත්‍රය
ප්‍රදානය කෙරෙනුයේගණිතය ක්ෂේත්‍රයෙහි සංගණ්‍ය විද්‍යාත්මක කාර්යභාරය වෙනුවෙන්
ප්‍රදානය කෙරෙන්නේනෝර්වේ රජය
රටනෝර්වේ
පළමුවෙන් ප්‍රදානය කෙරුණේ2003
නිල වෙබ් අඩවියwww.abelprize.no
"https://si.wikipedia.org/w/index.php?title=ඒබල්_ත්‍යාගය&oldid=434976" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි