ඒඩ්‍රියානා ෆ්‍රැන්සෙස්කා ලිමා ද සිල්වා[4] (ජූනි 12, 1981) යනු බ්‍රසීලියානු ජාතික, නිරූපිකාවක සහ නිළියක වේ. 1999 වර්ෂයේ පටන්[5] වික්ටෝරියා'ස් සීක්‍රට් ඒන්ජල්[6] ලෙසද (ඔවුන්ගේ දීර්ඝ කාලීනම නිරූපිකාව සහ 2017 වසරේදී නම්කෙරූ "වික්ටෝරියා'ස් සීක්‍රට්හී වඩාත්ම අගයැති සුරඟන" බවට පත්වීමෙන්), 2003 වසරේ සිට Maybelline රූපලාවන්‍ය නියෝජිතවරිය ලෙස සහ සුපර් බෝල් හා කියා මෝටර්ස් යන වෙළද දැන්වීම් නිරූපිකාව ලෙස ඇය වඩාත් හඳුනා ගැනෙයි. වයස අවුරුදු 15දී ෆෝර්ඩ් "සුපර්මොඩ්ල් ඔෆ් බ්‍රසිල්" තරගයේ ජයග්‍රාහිකාව බවටද, ඊලඟ වසරේ ෆෝර්ඩ් "සුපර් මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ්" තරගයේ දෙවැන්නිය බවටද ඒඩ්‍රියානා පත්වූවාය.

ඒඩ්‍රියානා ලිමා
Adriana Lima
උපත
ඒඩ්‍රියානා ෆ්‍රැන්සෙස්කා ලිමා ද සිල්වා

ජුනි 12, 1981 (1981-06-12) (වයස 42)
ජාතිකත්වයබ්‍රසීල, සර්බියානු[2]
කලත්‍රයා(යන්)Marko Jaric (වි. 2009; දික්කසාදය 2016)
දරුවන්2
නිරූපක තොරතුරු
උස1.78 m (5 ft 10 in)[3]
හිසකෙස් වර්ණයතද දුඹුරු[3]
ඇස් වර්ණයනිල්[3]
කළමනාකරු
වෙබ් අඩවියadrianalima.com/

මූලාශ්‍ර සංස්කරණය

  1. ඒඩ්‍රියානා ලිමා ප්‍රොෆයිල් in the FMD ඩේටාබේස්. Retrieved 2007-06-23.
  2. "ඒඩ්‍රියානා ලිමා, Cléo, ස්ටීවන සීගල්: දීස් ආ ස ස්ටාර්ස් හූ ගොට් සර්බියන් සිටිසන්ෂිප්. බට්, හෑව් දේ එර්න් ඉට්?". ටෙලිග්‍රාෆ්.ආර්එස්. ජනවාරි 12, 2016. සම්ප්‍රවේශය අගෝස්තු 29, 2016.
  3. 3.0 3.1 3.2 "ද සොසයිටි මැනේජ්මන්ට් - ඒඩ්‍රියානා ලිමා". සම්ප්‍රවේශය ජූලි 15, 2013.
  4. "W රේඩියෝ කොලොම්බියා ඉන්ටර්වීව් - පාට් 1". යූටියුබ්. සැප්තැම්බර් 24, 2010. සම්ප්‍රවේශය නොවැම්බර් 24, 2016.
  5. "7 රීසන්ස් ඒඩ්‍රියානා ලිමා ඉස් ද ගාඩියන් ඒන්ජල් ඔෆ් ද වික්ටෝරියා'ස් සීක්‍රට් ෆැෂන් ෂෝ". පීපල්. දෙසැම්බර් 5, 2016. සම්ප්‍රවේශය ජනවාරි 17, 2017.
  6. "ඒඩ්‍රියානා ලිමා - වික්ටෝරියා'ස් සීක්‍රට්". වික්ටෝරියා'ස් සීක්‍රට්.[permanent dead link]
"https://si.wikipedia.org/w/index.php?title=ඒඩ්‍රියානා_ලිමා&oldid=396655" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි