ඒටීඑන් ටයිම්ස් නව්

ඒටීඑන් ටයිම්ස් නව් යනු කැනඩාවට අයත් බී කාණ්ඩයේ (Category B) ඉංග්‍රීසි ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය Asian Television Network සමාගම සතු වන අතර විකාශය කරනු ලබන සමහර වැඩසටහන් ඉන්දියානු ටයිම්ස් නව් රූපවාහිනී නාලිකාවෙන් ලබා ගනියි. ලොව පුරා සිදුවන සිදුවීම්, දේශීය, ජාත්‍යන්තර සහ විශේෂිත ප්‍රවෘත්ති (breaking news) ලෙස, ඒටීඑන් ටයිම්ස් නව් නාලිකාව ඉදිරිපත් කරයි.

ඒටීඑන් ටයිම්ස් නව්
ATN Times Now
ගොනුව:Times Now 2010.png
Times Now
දියත්කල දිනය 2011 පෙබරවාරි 17
අයිතිකරුවෝ Asian Television Network
රූප ආකෘතිය 480i (SDTV)
රට  කැනඩාව
විකාශන සරිය දේශීය
මූලස්ථානය Markham, Ontario
වෙබ් අඩවිය Times Now
උපයෝජ්‍යතාව
කේබල
Cogeco Channel 1075
Rogers Cable Channel 175
අයිපීටීවී
Bell Fibe TV Channel 788
Optik TV Channel 2366

මේවාද බලන්න සංස්කරණය

භාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඒටීඑන්_ටයිම්ස්_නව්&oldid=591573" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි