ඒකමණ්ඩලත්වය

(ඒක මණ්ඩල වෙතින් යළි-යොමු කරන ලදි)

රජයක, ඒකමණ්ඩලත්වය යනු, එක් ව්‍යවස්ථාදායකයක් හෝ එක් පාර්ලිමේන්තු සභා ගර්භයක් හෝ සහිත වීමේ ව්‍යවහාරය වෙයි. එබැවින්, ඒක මණ්ඩල පාර්ලිමේන්තුවක් හෝ ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකයක් හෝ යනු, එක් සභා ගර්භයකින් හෝ එක් මන්ත්‍රී මණ්ඩලයකින් හෝ සමන්විත වන්නාවූ ව්‍යවස්ථාදායකයකි. කුඩා සහ සමජාතීය ඒකීය රාජ්‍යයන් තුල දර්ශීය වශයෙන් ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකයන් පවතින අතර, දෙවන සභා ගර්ඵයක පැවැත්ම අනවශ්‍ය බැව් මෙහිදී සැලකෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ඒකමණ්ඩලත්වය&oldid=437538" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි