ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය

ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය[1] (ඉංග්‍රීසි:  Unified Payments Interface, UPI) යනු, National Payments Corporation of India (NPCI) විසින් 2016 දී නිර්මාණය කළ ඉන්දියානු instant payment පද්ධතියක් වෙයි. මෙමගින් අන්තර්-බැංකු peer-to-peer (P2P) සහ person-to-merchant (P2M) ගණුදෙනු සඳහා සහාය දක්වයි.[2][3]

Unified Payments Interface (UPI)
File:UPI-Logo-vector.svg
අයිතිකරුNational Payments Corporation of India
හඳුන්වාදුන්නේ11 අප්‍රේල් 2016; වසර 8 කට පෙර (2016-04-11)
වෙබ්අඩවියupichalega.com

අමතර අවධානයට සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත්පත. සම්ප්‍රවේශය 2024-02-13.
  2. "UPI payments now available in UAE as NPCI's global arm partners Mashreq Bank". Mint (ඉංග්‍රීසි බසින්). 2021-08-20. 20 August 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2021-08-20.
  3. Admin (2020-12-15). "What is UPI- Unified Payment Interface: Simplified - QuesAns". quesans.co.in. 19 December 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2021-12-19.