ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය
ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය[1] (ඉංග්‍රීසි: Unified Payments Interface, UPI) යනු, National Payments Corporation of India (NPCI) විසින් 2016 දී නිර්මාණය කළ ඉන්දියානු instant payment පද්ධතියක් වෙයි. මෙමගින් අන්තර්-බැංකු peer-to-peer (P2P) සහ person-to-merchant (P2M) ගණුදෙනු සඳහා සහාය දක්වයි.[2][3]
File:UPI-Logo-vector.svg | |
---|---|
අයිතිකරු | National Payments Corporation of India |
හඳුන්වාදුන්නේ | 11 අප්‍රේල් 2016 |
වෙබ්අඩවිය | upichalega.com |
අමතර අවධානයට
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත්පත. සම්ප්‍රවේශය 2024-02-13.
- ^ "UPI payments now available in UAE as NPCI's global arm partners Mashreq Bank". Mint (ඉංග්‍රීසි බසින්). 2021-08-20. 20 August 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2021-08-20.
- ^ Admin (2020-12-15). "What is UPI- Unified Payment Interface: Simplified - QuesAns". quesans.co.in. 19 December 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2021-12-19.