එව්ලින් ලක්ශ්මි ශර්මා (උපත 1986 ජූලි 12) ජර්මානු[3] නිළියක සහ නිරූපිකාවක වේ. ඇයගේ මංගල චිත්‍රපටය වන්නේ බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වූ ටර්න් ලෙෆ්ට්ය. ඇයගේ මංගල බොලිවුඩ් රංගනය වන්නේ 2012 වසරේ රඟපෑ සිඩ්නි විත් ලව් චිත්‍රපටයයි.

එව්ලින් ශර්මා
එව්ලින් ශර්මා
ශර්මා වෝග් බියුටි සම්මාන - 2016හිදී..
උපත
එව්ලින් ලක්ශ්මි ශර්මා

12 ජූලි 1986 (1986-07-12) (වයස 37)[1]
ෆ්රැන්ක්ෆර්ට්, ජර්මනිය
නිවහනමුම්බායි, මහාරාෂ්ට, ඉන්දියාව[2]
රැකියාවනිරූපිකාවක, නිළියක

මූලාශ්‍ර සංස්කරණය

  1. "Evelyn Sharma - Actresses". Koimoi. සම්ප්‍රවේශය 2016-09-05. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
  2. "Evelyn Sharma finds her dream home in Bandra - Times of India".
  3. "They are your favourite Indian actors, but are they Indian at all?". Yahoo! (Indian English බසින්). සම්ප්‍රවේශය 2017-04-22. {{cite news}}: Cite has empty unknown parameter: |dead-url= (help)
"https://si.wikipedia.org/w/index.php?title=එව්ලින්_ශර්මා&oldid=623473" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි