1998 එමිරේට්ස් ක්‍රිකට් කුසලානය

ක්‍රිකට් තරඟාවලිය
(එමිරේට්ස් කුසලානය 1998 වෙතින් යළි-යොමු කරන ලදි)


එමිරේට්ස් තුන්කොන් තරගාවලියට සහභාගී වූයේ ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකාව හා සත්කාරක එංගලන්තය යි. 1998 ජාත්‍යන්තර තරග සමයේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරඟයේදී එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අතර තරඟාවලියේ ක්‍රීඩක මාවන් අතපත්තු අවසන් තරගයේදී නොදැවී ලකුණු 132 ක් ලබා ගත්තේය.

එමිරේට්ස් කුසලානය 1998
කාලය1998 අගෝස්තු 14 – 1998 අගෝස්තු 20
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින්
සත්කාරකත්වය එංගලන්තය
ශූරයන් ශ්‍රී ලංකාව
අනුශූරයන් එංගලන්තය
සහභාගීත්වය එංගලන්තය

 ශ්‍රී ලංකාව

 දකුණු අප්‍රිකාව
තරඟ4
තරඟාවලියේ වීරයාශ්‍රී ලංකාව මාවන් අතපත්තු
වැඩිම ලකුණුඑංගලන්තය නික් නයිට් (370)
වැඩිම කඩුලුඑංගලන්තය ඩැරන් ගෆ් (16)

මෙම තරගාවලිය එංගලන්තයේදී පාට ඇඳුම් වලින් ක්‍රීඩා කළ පළමු නිල එක්දින ජාත්‍යන්තර තරගාවලිය විය. එංගලන්තය ලා නිල් පැහැයෙන් ද දකුණු අප්‍රිකාව කොළ පැහැයෙන් ද ශ්‍රී ලංකාව තද නිල් පැහැයෙන් ද සැරසී සිටීය.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ කොටසකි.

කණ්ඩායම් අදියර ලකුණු වගුව සංස්කරණය

ස් කණ්ඩායම විනැ සම ප්‍රල ශුලවේ
1   එංගලන්තය 2 1 1 0 0 2 +0.220
2   ශ්‍රී ලංකාව 2 1 1 0 0 2 +0.210
3   දකුණු අප්‍රිකාව 2 1 1 0 0 2 -0.430
එංගලන්තය ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව
එංගලන්තය XXX ජය ලකුණු 36 පරාජ ලකුණු 14
ශ්‍රී ලංකාව පරාජ ලකුණු 36 XXX ජය ලකුණු 57
දකුණු අප්‍රිකාව ජය ලකුණු 14 පරාජ ලකුණු 57 XXX

වගුවේ යතුර සංස්කරණය

= ක්‍රීඩා කළ තරග, = ජයග්‍රහණ කළ තරග, = පරාජ කළ තරග, විනැ = විසදුමක් නොමැති තරග, = සම වූ තරග, ශුලවේ = ශුද්ධ ලකුණු වේගය

ප්‍රසාද ලකුණු සංස්කරණය

ජයග්‍රහණය = ලකුණු 2, පරාජ = ලකුණු 0, සම හෝ විසදුමක්ට නැති = ලකුණු 1

වගුවේ පිහිටීම අනුව අනුපිළිවෙල අනුව තීරණාත්මක සාධක වූයේ සංස්කරණය

  1. මුළු ප්‍රසාද ලකුණු
  2. එකිනෙකා අතර තරගයේ ප්‍රතිඵලය
  3. ශුද්ධ ලකුණු වේගය

කණ්ඩායම් අදියර තරඟ සංස්කරණය

තරඟය 1: සංස්කරණය

1998 අගෝස්තු 14
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
258 (ඕවර 47.5)
එරෙහි

තරඟය 2: සංස්කරණය

1998 අගෝස්තු 16
ලකුණු පුවරුව
එංගලන්තය  
247 (ඕවර 49.3)
එරෙහි
  ශ්‍රී ලංකාව
211 (ඕවර 49.3)

තරඟය 3: සංස්කරණය

1998 අගෝස්තු 18
ලකුණු පුවරුව
එරෙහි
  එංගලන්තය
230 (ඕවර 48.5)

එංගලන්තය සහ ශ්‍රී ලංකාව හොඳම ශුද්ධ ලකුණු වේගය තිබූ හෙයින් ඔවුන් මුල් කණ්ඩායම් දෙක ලෙස ශ්‍රේණිගත විය. එංගලන්තය ශ්‍රී ලංකාව පරාජය කර එම කාණ්ඩයේ ඉහළින්ම සිටියේය.

අවසාන තරගය සංස්කරණය

1998 අගෝස්තු 20
ලකුණු පුවරුව
එංගලන්තය  
256/8 (ඕවර 50)
එරෙහි
  ශ්‍රී ලංකාව
260/5 (ඕවර 47.1)

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 356 ක දායකත්වයක් ලබා දුන් මාවන් අතපත්තු තරගාවලියේ වීරයා ලෙස නම් කෙරිණි.

යොමුව සංස්කරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග