පසිඳු ලෙසින් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ලෙසින් හැඳින්වෙන, නානායක්කාරපතිරගේ මාටින් පෙරේරා ( 6 ජූනි 1905 – 14 අගෝස්තු 1979) යනු, ශ්‍රී ලාංකික ට්‍රොට්ස්කිවාදී ලංකා සමසමාජ පක්ෂයෙහි (ලසසප) නායකයන් අතරින් එක් අයෙකි.

ඇන්. ඇම්. පෙරේරා
"https://si.wikipedia.org/w/index.php?title=එන්._එම්._පෙරේරා&oldid=473926" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි