එනසාල්
Elettaria cardamomum - Köhler–s Medizinal-Pflanzen-057.jpg
True Cardamom (Elettaria cardamomum)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Monocots
(unranked): Commelinids
ගෝත්‍රය: Zingiberales
කුලය: Zingiberaceae
Genera
එනසාල් පඳුරු

එනසාල් (ඉංග්‍රීසි:  Cardamom) යනු කුළු බඩු විශේෂයකි.[1]

කරදමුංගු ඵලය වියලා එනසාල් ලෙස භාවිත කෙරේ. මේවා ආහාර නිෂ්පාදනයේදී සුවද කාරයක් මෙන්ම රසකාරකයක්, ආයුවේද ඖෂධයක් යොදාගනී.

මූලාශ්‍රසංස්කරණය

  1. "ආහාර වේලට රසයත් ගුණයත් එක් කරන කුළුබඩු". දිනමිණ. Retrieved 2017-08-19.
"https://si.wikipedia.org/w/index.php?title=එනසාල්&oldid=444625" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි