එඩිසන් ඉස්කුරුප්පු

එඩිසන් ඉස්කුරුප්පු නමින් හැඳින්වෙන්නේ රඳවනය තුලට විදුලි බුබුලු සවිකිරීමට යොදාගන්නා ක්‍රමයකි. විදුලි බුබුලේ ඇති ඉස්කුරුප්පු පොට සහිත ලොහ පාදම ගැලපෙන කෙවෙනියට ඉස්කුරුපු ලෙස සවිවේ. මෙම කුමය උතුරු අමෙරිකාවේ සහ සමහර යුරෝපීය රටවල වඩාත්ම ජනප්‍රිය සම්මතය වේ.

A 230-volt AC incandescent light bulb with E27 (Edison 27 mm) male screw base

අතීතය සංස්කරණය

ආශ්‍රිත ලිපි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=එඩිසන්_ඉස්කුරුප්පු&oldid=288842" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි