එඩ්මන්ඩ් ද ලිවේරා ලංකා මාධ්‍යවේදියෙකි. ඔහු ද ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතේ කර්තෘ වූ අතර ගල්කිස්ස එස්. තෝමස් විද්‍යාලයේ විද්‍යාලීය ගීතයේ නිර්මාපකයා විය.[1]

ඔහු අධ්‍යාපනය ලැබුවේ කොළඹ ඇකඩමියේ ය.

යොමු කිරීම් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=එඩ්මන්ඩ්_ද_ලිවේරා&oldid=550486" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි