ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය යනු ඇන්ග්ලිකානු ක්‍රිස්තු සභාවට අයත් පාසලකි. ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය සපයන්නාවූ ශ්‍රී ලංකාවේ කීර්තිමත් නාමයක් හිමි ප්‍රථම පෙළේ පාසලකි.

ශා. තෝමස් විද්‍යාලය ගල්කිස්ස
Location
දෙහිවල - ගල්කිස්ස

ශ්‍රී ලංකාව
තොරතුරු
වර්ගයපෞද්ගලික පාසල්
ආදර්ශ පාඨයEsto Perpetua (Be Thou Forever)
ආරම්භ කලේ1851 පෙවරවාරි 3
ආදිකර්තෘරදගුරු ජේම්ස් චැප්මන්
බාලක/බාලිකාපුරුෂ
වර්ණ(ය)නිල් සහ කළු
අනුබැඳියඑංගලන්ත සභාව ( ඇන්ග්ලිකානු )
වෙබ් අඩවියWebsite