එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව

එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (ඩීඑච්එස්) යනු, දළ වශයෙන් අනෙකුත් රටවල අභ්‍යන්තර හෝ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ හා සැසඳිය හැකි, මහජන ආරක්ෂාව පිළිබඳ වගකීම් දරන, එ.ජ. ෆෙඩරල් රජයෙහි කැබිනට් මණ්ඩල දෙපාර්තමේන්තුවකි.

එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව
එ.ජ. ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවෙහි මුද්‍රාව
නව ඩීඑච්එස් මූලස්ථානය 2019 අප්‍රේල් මාසයෙහිදී විවෘත කිරීමෙහි උත්සවය
කාර්යාංශ සමාලෝචනය
සංස්ථාපනය නොවැම්බර් 25, 2002 (2002-11-25)
අධිකරණපාත්‍රතාව එක්සත් ජනපදය
මූලස්ථානය සෙන්ට් එලිසබෙත්ස් බස්නාහිර මණ්ඩපය, වොෂින්ටන්, ඩී.සී., එ.ජ.
38°51′02″N 76°59′41″W / 38.850692°N 76.994731°W / 38.850692; -76.994731ඛණ්ඩාංක: 38°51′02″N 76°59′41″W / 38.850692°N 76.994731°W / 38.850692; -76.994731
සේවකයෝ 240,000 (2018)[1]
වාර්ෂික අයවැය $ බිලියන 51.672 (මූව 2020)[2]
කාර්යාංශ විධායකයන් කෙවින් මැකලීනන්, වැඩබලන ලේකම්
ඩේවිඩ් පෙකොස්කෙ, වැඩබලන නියෝජ්‍ය ලේකම්

[1]

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 "අබවුට් ඩීඑච්එස්". හෝම්ලන්ඩ් සෙකියුරිටි. ජූනි 29, 2016.
  2. "බජට් ඉන් බ්‍රීෆ්: ෆිස්කල් ඉයර් 2020" (PDF). හොම්ලන්ඩ් සෙකියුරිටි. p. 1. සම්ප්‍රවේශය 30 ජූලි 2019.