එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි කතානායකවරයා


පොදු වශයෙන් මන්ත්‍රී මණ්ඩලයෙහි කතානායකවරයා ලෙසින් හැඳින්වෙන එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි කතානායකවරයා යනු, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි මූපාසනාරූඨ නිලධාරියා වෙයි. මෙම තනතුර 1789 වසරෙහිදී පිහිටුවන ලද්දේ එ.ජ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි වගන්තිය I, ඡේදය 2 විසිනි.

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කතානායකවරයා
කතානායකවරයාගේ නිල මුද්‍රාව
තනතුර ධාරී
හිස්ව ඇත
(තත් කාලයට: පැට්‍රික් මැක්හෙන්රි)[1]

ඔක්තොම්බර් 3, 2023 සිට
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය
ශෛලීය
  • කතානායක මහතා (අවිධිමත් – පුරුෂ)
  • කතානායක මහත්මිය (අවිධිමත් – ස්ත්‍රී)
  • ගරු (විධිමත්)
ආසනයඑක්සත් ජනපද කැපිටෝල් මහා මන්ත්‍රණසභා ගොඩනැගිල්ල, වොෂිංටන්, ඩී.සී.
නාම යෝජකයාප්‍රධාන පක්ෂ (සාමාන්‍ය ලෙසින්)
පත් කරන්නානියෝජිත මන්ත්‍රී මණ්බලය
ධූර කාල ප්‍රමාණයමන්ත්‍රී මණ්ඩලයෙහි කැමැත්ත පරිදී; තේරී පත්වී ඇති නියෝජිතයන්ගේ බහුතරයක් මගින් නව කොංග්‍රසය ආරම්භයෙහිදී සහ කොංග්‍රසයක් ක්‍රියාත්මක වන අතරතුර පුරප්පාඩුවක් ඇති වූ විට තෝරා පත් කරගනු ලැබෙයි.[2]
සංස්ථාපන ලිඛිතයඑක්සත් ජනපදයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පර්ච්ඡේදය I, § 2, ඡේදය 5[3]
සංස්ථාපනයමාර්තු 4, 1789; වසර 235 ක් පෙර (1789-03-04)
පළමු දරන්නාප්‍රෙඩ්රික් ම්‍යුලෙන්බර්ග්
සන්තතියදෙවන (3 U.S.C. § 19)[4]
වැටුප$223,500 වාර්ෂිකව[5]
වෙබ් අඩවියspeaker.gov


සටහන් සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. එඩ්මන්ඩ්සන්, කැටී (2023-10-03). "ස්පීකර් වෝට්: හවුස් වෝට්ස් ටු අවුස්ට් මැක්කාර්ති ඈස් ස්පීකර්" (en-US බසින්). ද නිව්යෝර්ක් ටයිම්ස්. . https://www.nytimes.com/live/2023/09/22/us/mccarthy-gaetz-speaker-news/0a1053db-348c-5d89-8d4e-ce33ebe7afa7?smid=url-share7. 
  2. "ස්පීකර් ඉලෙක්ෂන් ඩිසයිඩඩ් බයි මල්ටිපල් බැලට්ස්". history.house.gov. එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය. මාර්තු 27, 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය ජනවාරි 22, 2019.
  3. "කන්ස්ටිට්‍යුෂන් ඇනොටේටඩ්". constitution.congress.gov. එක්සත් ජනපද රජය. මාර්තු 4, 1789. සම්ප්‍රවේශය ඔක්තොම්බර් 3, 2023.
  4. රෙලියේ, හැරල්ඩ් සී. (අගෝස්තු 5, 2005). "කන්ටියන්‍යුටි ඔෆ් ගවර්න්මන්ට්: කරන්ට් ෆෙඩරල් අරේන්ජ්මන්ට්ස් ඇන්ඩ් ද ෆියුචර්" (PDF). සීආර්එස් රිපෝට් ෆො කොංග්‍රස්. වොෂිංටන්, ඩී.සී.: කොංග්‍රස පර්යේෂණ සේවය, කොංග්‍රස පුස්තකාලය. pp. 2–4. ජනවාරි 14, 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය ජනවාරි 22, 2019.
  5. බ්‍රඩ්නික්, ඉඩා ඒ. (ජනවාරි 4, 2012). "කොංග්‍රෂනල් සැලරීස් ඇන්ඩ් එලවන්සර්ස්" (PDF). සීආර්එස් රිපෝට් ෆො කොංග්‍රස්. එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය. පෙබරවාරි 12, 2019 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය දෙසැම්බර් 2, 2012.