එංගලන්තයේ පළමුවන විලියම් රජ
එංගලන්තයේ පළමුවන විලියම් රජ යනු 1066 සිට ඔහුගේ මරණය දක්වා එංගලන්තය පාලනය කළ රජෙකි.[1]
පළමුවන විලියම් රජ | |
---|---|
එංගලන්තයේ රජ, නොර්මන්ඩි ආදිපාදවරයා | |
රාජ්‍ය සමය | 1066 දෙසැම්බර් 25 - 1087 සැප්තැම්බර් 9 |
අභිෂේකය | 1066 දෙසැම්බර් 25 |
පූර්වප්‍රාප්තිකයා | හැරල්ඩ් ගොඩ්වින්සන් |
අනුප්‍රාප්තිකයා | දෙවන විලියම් රජ |
වල්ලභයා | ප්‍රංශයේ මැටිල්ඩා රජ බිසව (1031 – 1083) |
වංශය | නොර්මන්ඩියානු |
පියා | පළමුවන රොබට්, නොර්මන්ඩි ආදිපාදවරයා |
මව | හර්ලෙවා |
මූලාශ්‍ර
සංස්කරණය- ^ Key Stage Three History: The Study Guide (First ed.). Coordination Group Publications. 2002. p. 1. ISBN 1841463302.