පිලිප් උපාලි විජේවර්ධන (17 පෙබරවාරි 1938 – 13 පෙබරවාරි 1983) යනු ශ්‍රී ලංකාවේ වූ කීර්තිමත් ව්‍යාපාරිකයෙකි. ඔහු උපාලි පුවත්පත් සමාගමේ නිර්මාපකයා හා එහි හිටපු සභාපතිවරයාද විය.

උපාලි විජේවර්ධන
උපත17 පෙබරවාරි 1938(1938-02-17)
මියගිය දිනය13 February 1983(1983-02-13) (වයස 44)
මිය යාමට හේතුවගුවන් අනතුරක්
ජාතිකත්වයශ්‍රී ලාංකික
වෙනත් නම්පිලිප් උපාලි විජේවර්ධන
අධ්‍යාපනයරාජකීය විද්‍යාලය, කොළඹ
රැකියාවව්‍යාපාරික
ප්‍රසිද්ධව ඇත්තේ1970–1980 සමයේ ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙස
කලත්‍රයා(යන්)ලක්මිණී රත්වත්තේ
ආගමථේරවාද බෞද්ධ
"https://si.wikipedia.org/w/index.php?title=උපාලි_විජේවර්ධන&oldid=486036" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි