උපර්කෝට් ලෙන්
ඉන්දියාවේ ගුජරාටයේ බෞද්ධ ලෙන්
උපර්කෝට් ලෙන්, හෙවත් උපෙර්කෝට් ලෙන්, යනුවෙන් හැඳින්වෙන්නේ මිනිසා විසින් නිර්මිත පුරාතන ලෙන් කුටීර සමූහයකි. මේවා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ නැගෙනහිර ජූනාගධ් හි පිහිටි ජූනාගධ් බෞද්ධ ලෙන් සමූහයට අයත් ය.
උපර්කෝට් ලෙන් | |
---|---|
ඛණ්ඩාංක | 21°31′33″N 70°28′09″E / 21.5257426°N 70.4692992°Eඛණ්ඩාංක: 21°31′33″N 70°28′09″E / 21.5257426°N 70.4692992°E |
ආශ්‍රේයයන්
සංස්කරණයඋපර්කෝට් ලෙන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.