උදවු:මෙතනින් අරඹන්න
විකිපීඩියාවට සාදරයෙන් පිළිගනිමු! පහතින් දැක්වෙන සබැඳියන් විකිපීඩියාව ගැන ඔබට මූළික දැනුමක් ලබා දෙනු ඇත.
- හැඳින්වීම — විකිපීඩියාව යනු කුමක්ද?
- පංචස්තම්භ — විකිපීඩියාවේ නිල පිළිවෙත් හා මාර්ගෝපදේශය
- ප්රතිපත්ති හා මාර්ගෝපදේශයන් — විකිපීඩියාව ඇත්ත වශයෙන්ම කොහොමද වැඩ කරන්නේ?
- සාකච්ඡා පිටු — විකිපීඩියාව තුළ සන්නිවේදනය කටයුතු කරන්නේ කෙසේද?
ඔබට විශේෂී විෂය කාරණා ගැන තව දුරටත් කරුණු කාරණා දැන ගැනීමට අවැසි නම් උදවු ගැන උදව් තුළ ගවේෂණය කරන්න.
ඊළඟට කුමක්ද?
සංස්කරණය- ඔබට විවේචනාත්මක මතයක් හෝ නව අදහසක් හෝ ප්රකාශ කිරීමට අවැසි නම් ප්රශ්ණ අහන්නේ කොහෙද යන්න භාවිතා කිරීමට පිළිවන.
- ඔබට ලිපියක් සංස්කරණය කිරීමට අවැසි නම් විකිපීඩියා නිබන්ධය ඔබට පරිශීලනය කළ හැකිය.
- ඔබට නව ලිපියක් ලිවීමට අවැසි නම් නව ලිපියක් අරඹන්න වෙතින් උපදෙස් ලබා ගත හැකිය. තවද ලිපි තැනීමේ මායා අඳුන කියවා තොරතුරු ලබා ගත හැකිය.
- ඔබට තවත් උදව් අවැසි නම් පිළිගැනීමේ කමිටුව වෙත පිය නැගිය හැකිය.