සාම චෛත්‍යය, උණවටුන

(උණවටුන සාම චෙෙත්‍යය වෙතින් යළි-යොමු කරන ලදි)

උණවටුන, රූමස්සල,පිහිටා ඇති සාම චෛත්‍යය, ශ්‍රී ලංකාවේ ඉදිකොට තිබෙන සාම චෛත්‍යය වලින් එකකි. ඉතිරි චෛත්‍යයන් බණ්ඩාරවෙල, අම්පාර, ශ්‍රී පාද සහ වලපනේ හීත් ඉදිකොට ඇත.[1]

උණවටුන ජපාන සාම චෛත්‍යය

ඉතිහාසය සංස්කරණය

ජපානයේ නිප්පොන්සන් ම්යෝහෝජි මහ නිකායේ ආධාර සහිතව, උණවටුන සාම චෛත්‍යයය 2004 වසරේ පෙබරවාරි 23 වන දින සාදා නිම කොට තිබේ.[2]

විහාරය සංස්කරණය

කොළඹ සිට කතරගම දක්වා වූ ගමන් මගෙහි ගාල්ල නගරය පසුකොට මිනිත්තු 10 ක පමණ දුරින් විහාරය පිහිටා තිබෙයි.

විහාර චෛත්‍යයහි පිටත පරිවාරව සිව් දිශාමුඛව බුද්ධ ප්‍රථිමා සතරක් තැම්පත් කොට තිබෙන අතර, ඉන් බෝධිසත්වයින්ගේ උප්පත්තියත්, බුද්ධත්වයත් හා බුදුන් වහන්සේගේ පරිණිර්වාණයත් නිරූපණය කොට තිබෙයි.

ගැලරිය සංස්කරණය

මේවාද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. http://amazinglanka.com/wp/peace-pagoda-ampara/ ජැපනීස් පීස් පැගෝඩා ඉන් අම්පාර
  2. http://amazinglanka.com/heritage/japanese_pagoda_galle/japanese_pagoda_galle.php ගාල්ල රූමස්සල ජපාන සාම චෛත්‍යය

බාහිර සබැඳි සංස්කරණය

6°00′57″N 80°14′16″E / 6.0158585°N 80.2377972°E / 6.0158585; 80.2377972 (උණවටුන සාම චෛත්‍යය)

"https://si.wikipedia.org/w/index.php?title=සාම_චෛත්‍යය,_උණවටුන&oldid=496521" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි