උඩුගම ශ්‍රී රතනපාල මහනායක මාහිමිපාණන් වහන්සේ (1966 1970)

උඩුගමශ්‍රීබුද්ධරක්ඛිතරතනපාලාභිධානමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේ

          ක්‍රිස්තුවර්ෂ  1893 ජූනිමස02 වැනිදාකුරුණෑගල  දිස්ත්‍රික්කයේපොතුහැරඋඩුගමගමේඋපතලැබූමුන්වහන්සේගේපියාණන්වූයේඋඩුගමජයසුන්දරමුදියන්සේලාගේගම්පතිනිලමේතුමාය.ඩිංගිරිමැණිකේජයසුන්දරකුමාරිහාමිමුන්වහන්සේගේමවවූවාය.උඩුගමබුලුපිටියරජයේවිද්‍යාලයෙන්හාමහනුවරත්‍රිත්වවිද්‍යාලයෙන්මූලිකාධ්‍යාපනයලදමුන්වහන්සේක්‍රිස්තුවර්ෂ1909 දීස්වකීයගුරුදේවෝත්තමඋඩුගමශ්‍රීගුණරතනාභිධානනායකස්වාමීන්ද්‍රයන්වහන්සේවෙතින්ප්‍රව්‍රජ්‍යාවලබනලදි.

                      ඉන්පසුබොරලැස්ගමුවේපරමධම්මනිවෙසපිරිවෙණකේන්ද්‍රකොටගනිමින්තත්පරිවේණස්ථානයෙහිවැඩවුසූඅතිගෞරවාර්හවලානේපඤ්ඤාතිස්ස,ලෙනදොරධම්මරක්ඛිතආදියතීන්ද්‍රයන්වහන්සේලාවෙතින්ධර්මවිනය,භාෂාශාස්ත්‍රාදියවිෂයෙහිදැනුමලදහ.ක්‍රිස්තාබ්ධයෙන්1915 වැන්නෙහිදීඅස්ගිරිමහාවිහාරයවෙතවැඩමවාඅතිගෞරවාර්හඅඹගස්වැවේශ්‍රීධම්මපාලරතනජෝත්‍යභිධානතෙළෙස්වැනිමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේඋපාධ්‍යායකොටගලගෙදරශ්‍රීගුණරතන,වැල්ලවශ්‍රීඅත්ථදස්සිනායකස්වාමීන්ද්‍රයන්වහන්සේලාකර්මාචාරීවඋපසම්පත්තියලදහ.

    පොතුහැරශ්‍රීරතනපාලාභිධානමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේගේසඟපෙළපතනියෝජනයකරනමුන්වහන්සේවර්ෂ1921 දීඋතුම්දළදාතේවාමුරයටපත්වූහ.තවදඅතිගෞරවාර්හමුල්ලේගමධර්මකීර්තිශ්‍රීචන්ද්‍රජෝතිගුණරතනාභිධානපසළොස්වැනිමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේවෙතින්කාරකසංඝසභාවටපත්වූඅතර1941 වර්ෂයේදීරන්ගිරිදඹුලුරජමහවිහාරාධිපතිනායකපදවියටදපත්වූහ.

        ස්වකීයගුරුදේවෝත්තමඋඩුගමශ්‍රීගුණරතනාභිධානමහාස්වාමීන්ද්‍රයන්වහන්සේගේඅපවත්වීමෙන්කටුගස්තොටගොහාගොඩලියන්ගස්තැන්නපුරාණවිහාරය,මැල්සිරිපුරතලංගමුවරජමහවිහාරයහාපරණගමඅනුරාගලරජමහවිහාරයයනවිහාරයන්හිඅධීශත්වයටපත්වූහ.මුන්වහන්සේවිසින්අතිගෞරවාර්හඋරුලෑවත්තේශ්‍රීරතනජෝත්‍යභිධානඅනුනායකස්වාමීන්ද්‍රයන්වහන්සේගෙන්පුරප්පාඩුවූඑමඅනුනායකපදවියලද්දේවර්ෂ1955 දීය.එහිදීආණ්ඩුකාරතුමාවෙතින්එමසන්නස්පත්‍රයපූජාකිරීමදවිශේෂිතසිදුවීමකි.

    තවදඅතිගෞරවාර්හයටවත්තේධර්මකීර්තිශ්‍රීසුමංගලධම්මරතනාභිධානමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේගෙන්පුරප්පාඩුවූමහානායකපදවියසඳහාවර්ෂ1966 අගොස්තුමස18 වැනිදාමුන්වහන්සේපත්වූහ.එමෙන්මමහියංගණරජමහවිහාරාධිපතිනායකපදවියටදපත්වූහ.

    වරක්භාරතයටසම්ප්‍රාප්තදලයිලාමාසම්මුඛවීමටලක්දිවින්වැඩමකළසංඝරත්නයඅතරමුන්වහන්සේදවූහ.සැමටහිතවත්එමෙන්ත්‍යාගශීලීගුණැතිමුන්වහන්සේගේශිෂ්‍යවරයන්ලෙස(1999_2015)හාකාරකසංඝසභිකවඳුරාගලරතනජෝතිස්වාමීන්ද්‍රයන්වහන්සේදවෙත්.මුන්වහන්සේවර්ෂ1970 පෙබරවාරිමස09 වැනිදිනපූර්වාහ්න6.45 ටඅපවත්වූසේක.