ඊටී නව්
ඉන්දියානු බිස්නස් රූපවාහිනී නාලිකාවක්
ඊටී නව් යනු ඉන්දියාවේ විකාශනය වන ව්‍යාපාරික ප්රවෘත්ති නාලිකාවකි. නාලිකාව පවත්වාගෙන යනු ලබන්නේ Times Group සමාගම විසින් වන අතර ඊටී නව් නාලිකාව රොයිටර් පුවත් සේවය සමග සංධානගතව ක්‍රියා කරයි.[1][2]
ඊටී නව් ET NOW | |
---|---|
ගොනුව:ET Now 2010.png | |
දියත්කල දිනය | 2009 |
අයිතිකරුවෝ | Bennett, Coleman & Co. Ltd. |
රූප ආකෘතිය | 4:3 (576i, SDTV) |
රට | ඉන්දියාව |
භෘෂාව | ඉංග්‍රීසි |
විකාශන සරිය | ඉන්දියාව |
මූලස්ථානය | මුම්බායි, ඉන්දියාව |
සහෝදර නාලිකා(ව) | ටයිම්ස් නව් Movies Now Zoom |
වෙබ් අඩවිය | ET Now |
උපයෝජ්‍යතාව | |
චන්ද්‍රිකා | |
Tata Sky | Channel 542 |
කේබල | |
ABNXcess (Malaysia) | Channel 212 |
ඉන්දියාවේ පලවන එදිනෙදා පුවත්පතක් වන ද එකොනොමික් ටයිම්ස් පුවත්පත, සමගද ඊටී නව් නාලිකාව සහයෝගයෙන් කටයුතු කරයි.
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ http://www.indiantelevision.com/headlines/y2k9/jan/jan142.php Indiantelevision.com
- ^ http://contentsutra.com/article/419-a-new-channel-is-born-et-now-goes-on-air-with-the-economic-times-advant/ සංරක්ෂණය කළ පිටපත 2013-06-11 at the Wayback Machine ContentSutra