ඉවත්වීමේ දිනය (නිව්යෝර්ක්)

ඇමරිකානු විප්ලවවාදී යුද්ධයෙන් පසුව, නොවැම්බර් 25 දිනදී සැමරෙන්නේ ඉවත්වීමේ දිනය වන අතර, 1783දී මෙදිනදී සිදු වූයේ එක්සත් ජනපදය තුල බ්‍රිතාන්‍ය අධිකාරියේ අවසන් අවශිෂ්ටය — නිව්යෝර්ක්හී එහි බලසේනා— විසින් මැන්හැටන් වෙතින් ඉවත්ව යෑමයි. මෙම බ්‍රිතාන්‍ය ඉවත්වීමෙන් පසුව, ජනරාල් ජෝර්ජ් වොෂිංටන් විසින්, උත්සවශ්‍රීයෙන්, කොන්ටිනෙන්ටල් හමුදාව නගරය තුලින් රැගෙන ගියේය. [1]

ඉවත්වීමේ දිනය
ඉවත්වීමේ දිනය සහ වොෂිංටන්ගේ උත්සවාකාර ඇතුළුවීම
Observed byනිව්යෝර්ක් නගරය
Significanceබ්‍රිතාන්‍ය බලකායන් නිව්යෝර්ක් නගරයෙන් ඉවත්ව යති
ජෙෘ්ර්ජ් වොෂිංටන් උත්සවශ්‍රීයෙන් යළි පැමිණෙයි
Dateනොවැම්බර් 25
Frequencyවාර්ෂික
First timeනොවැම්බර් 25, 1783 (1783-11-25)


  1. ^ අ ටෝස්ට් ටු ෆ්‍රීඩම්: නිව්යෝර්ක් සෙලිබ්‍රේට්ස් ඉවැක්‍යුවේෂන් ඩේ. ෆ්‍රොන්සස් වැවර්න් කෞතුකාගාරය. 1984. p. 7.