එහි සභාපති, ශ්‍රීමත් ජෝන් චිල්කොට් අනුව යමින් චිල්කොට් විමර්ශනය ලෙසින්ද හැඳින්වුනු ඉරාක විමර්ශනය යනු,[1][2] ඉරාක යුද්ධයෙහිදී දේශයෙහි භූමිකාව පිළිබඳව පැවති බ්‍රිතාන්‍ය මහජන විමර්ශනයකි. 2009 ජූනි 15 දිනදී අග්‍රාමාත්‍ය ගෝර්ඩ්න් බ්‍රවුන් විසින් ප්‍රකාශයට පත් කෙරුණු මෙම විමර්ශනය පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කෙරුණේ 2016 ජූලි 6 දිනදී චිල්කොට් විසින් කෙරුණු ප්‍රසිද්ධ ප්‍රකාශයක්ද හා සමගිනි.

  1. මයි ඕල්ටර්නේටිව් ටු අනදර් රවුන්ඩ් ඔෆ් බරාක් වයිට්වොෂිං ද ගාඩියන්, 31 ජූලි 2009.
  2. ඉන්වෙස්ටිගේට් යූකේඇබියුසර්ස් ඉන් ඉරාක් ද ගාඩියන්, 14 අගෝස්තු 2009.
ඉරාක විමර්ශනය
Other namesචිල්කොට් විමර්ශනය (හෝ වාර්තාව)
Participants
Locationලන්ඩනය, එක්සත් රාජධානිය
Dateවිභාගය: 24 නොවැම්බර් 2009 (2009-11-24) – 2 පෙබරවාරි 2011
වාර්තාව: 6 ජූලි 2016
Websiteiraqinquiry.org.uk
ටෝනි බ්ලෙයාර් සහ ජෝර්ජ් ඩබ්. බුෂ්
"https://si.wikipedia.org/w/index.php?title=ඉරාක_විමර්ශනය&oldid=367184" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි