ජෝන් චිල්කොට්
ශ්‍රීමත් ජෝන් චිල්කොට්, GCB PC (උපත 22 අප්‍රේල් 1939) යනු, බ්‍රිතාන්‍ය රාජාධිකරණ සාමාජික සහ හිටපු සිවිල් සේවකයෙකි. 2003 මාර්තු මාසයේදී ඉරාකය ආක්‍රමණය කිරීම සහ එහි ප්‍රතිවිපාකය ආශ්‍රිත වාතාවරණය පිළිබඳපෙත් කෙරුණු විමර්ශන මණ්ඩලයක සභාපතිත්වයට ඔහු පත් කිරීම 2009 ජූනි මාසයෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි.
ශ්‍රීමත් ජෝන් චිල්කොට් | |
---|---|
Personal details | |
උපත | 22 අප්‍රේල් 1939 එංගලන්තය |
ජාතිකත්වය | බ්‍රිතාන්‍ය |
අධ්‍යාපනය | බ්‍රයිටන් ශාස්ත්‍රාලය |
Alma mater | පෙබ්බ්‍රෝක් ශාස්ත්‍රාලය, කේම්බ්‍රිජ් |
රැකියාව | සිවිල් සේවක |