ඉරක්කණ්ඩි පාලම යනු ශ්‍රී ලංකාවේ තුන්වන දිගම පාලම වන අතර එය මීටර 300ක් දිගු වේ.[1] එය ත්‍රිකුණාමලය සහ පුල්මුඩේ ප්‍රදේශ යා කරන මාර්ගයෙහි නිර්මිතය.[2]

ඉරක්කණ්ඩි පාලම
ඉරක්කණ්ඩි පාලම
ඛණ්ඩාංක8°43′42″N 81°10′17″E / 8.72833°N 81.171382°E / 8.72833; 81.171382
OS grid reference[1]
මං තීරු ගණනමං තීරු 2
ස්ථානයපුල්මුඩේ
Characteristics
සැලසුමකුරුපා පාලම
සම්පූර්ණ දිගමීටර 300
පළලමීටර 7
History
විවෘත කලේ20 ඔක්තෝම්බර් 2009
Location
Map

ඉදි කොට නිමකරන ලද ඉරක්කණ්ඩි පාලම, කින්නියා පාලම විවෘත කල 2009 ඔක්තෝම්බර් 20 වන දිනදීම එවක ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලදී.[3]

මේවාද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. "ඩික්ලෙයාරින් ඕපන් ද ලෝන්ගස්ට් බ්‍රිජ් ඉන් ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් රාජපක්ෂ සේස් ද ටයිම් ෆෝර් රේසිස්ට් පොලිටික්ස් හෑස් කම් ටු ඇන් එන්ඩ්". ශ්‍රී ලංකා මිනිස්ට්‍රි ඔෆ් ඩිෆෙන්ස්. 2009. සම්ප්‍රවේශය 15 අගෝස්තු 2011.
  2. "ප්‍රසිඩව්ට් කොමිෂන්ස් කින්නියා, ඉරක්කණ්ඩි බ්‍රිජස් ටුඩේ". tops.lk. 2009. සම්ප්‍රවේශය 24 අගෝස්තු 2011.
  3. "ප්‍රසිඩන්ට් ඕපන් කින්නියා බ්‍රිජ්". priu.gov.lk. 2009. සම්ප්‍රවේශය 15 අගෝස්තු 2011.
"https://si.wikipedia.org/w/index.php?title=ඉරක්කණ්ඩි_පාලම&oldid=339496" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි