ඉමෝටෑලිටි ඩ්‍රයිව්

ඉමෝටෑලිටි ඩ්‍රයිව් යනු, සෝයුස් අභ්‍යාවකාශ යානය මගින් 2008, ඔක්තොම්බර් 12 දිනදී ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන එන ලද විශාල මතක උපකරණයකි. ඉමෝටෑලිටි ඩ්‍රයිව් වෙත අඩංගු වන්නේ, භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකිං, විකට නළු ස්ටීවන් කෝල්බර්ට්, ප්ලේබෝයි නිරූපක ජෝ ගාර්ෂියා, ක්‍රීඩා සැලසුම්කරු රිචඩ් ගැරියට්, මනෝසෘෂ්ටි ගත්කතුවර ට්‍රේසි හික්මන් සහ ලෝරා හික්මන්, වෘත්තීය මල්ලවපොරකරු මැට් මෝර්ගන්, සහ මලල ක්‍රීඩක ලාන්ස් ආම්ස්ට්‍රෝං වැනි තෝරාගත් මානව කාණ්ඩයක, ඩිජිටල්කෘත ඩීඑන්ඒ අනුක්‍රම වෙති.


ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඉමෝටෑලිටි_ඩ්‍රයිව්&oldid=293860" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි