ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයා

ඉන්දුනීසියා ජනරජයේ ජනාධිපතිවරයා (ඉන්දුනීසියානු: [ප්‍රෙසිඩන් රෙපුබ්ලික් ඉන්ඩුනිසියා] Error: {{Lang}}: text has italic markup (help)) යනු, ඉන්දුනීසියා ජනරජයේ රාජ්‍ය නායක සහ රජයේ ප්‍රධානියා වෙයි. වර්තමාන ජනාධිපතිවරයා සුසීලො බංබං යූඩෝයෝනෝ වෙයි.

ඉන්දුනීසියානු ජනරජයෙහි ජනාධිපති
ජනාධිපතිමය මුද්‍රාව
ජනාධිපතිමය ධජය
තනතුර ධාරී
ජෝකෝ විඩෝඩෝ

ඔක්තොම්බර් 20, 2004 සිට
ශෛලීයඋතුමාණන්/උත්තමාවිය
නිවහනමර්ඩේකා පැලස්, ජකර්තා
පත් කරන්නාසෘජු ජනසම්මත මැතිවරණය
ධූර කාල ප්‍රමාණයවසර පහකි
එක්වරක් යළි පත්විය හැක
සමාරම්භක දරන්නාසුකර්ණෝ
අගෝස්තු 18, 1945
සංස්ථාපනයඉන්දුනීසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
අගෝස්තු 18, 1945
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය
සුකර්ණෝ, ඉන්දුනීසියාවේ පළමු ජනාධිපතිවරයා
මර්ඩේකා පැලස්, ඉන්දුනීසියානු ජනරජයේ ජනාධිපතිවරයාගේ නිල නිවාසය