ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 2024 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.[1] මෙම සංචාරය එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග තුනකින් සහ විස්සයි 20 ජාත්‍යන්තර (වි20ජා) තරඟ තුනකින් සමන්විත වේ.[2] 2023 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) 2024 සඳහා සිය ජාත්‍යන්තර දින දර්ශනය ප්‍රකාශයට පත් කළ අතර ද්විපාර්ශ්වික තරඟාවලිය තහවුරු කළේය.[3] ඉන්දියාව අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරය කළේ 2021 වසරේදීය.[4]

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2024
ශ්‍රී ලංකාව
ඉන්දියාව
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙතෙක් පවත්වා ඇති තරග[5]
ජය ප්‍රතිශතය
ටෙස්ට්
ශ්‍රී ලංකාව (7)
  
15.22%
ඉන්දියාව (22)
  
47.83%
සම/විසදුමක් නැති (17)
  
36.95%
එදිජා
ශ්‍රී ලංකාව (57)
  
33.93%
ඉන්දියාව (99)
  
58.93%
සම/විසදුමක් නැති (12)
  
7.14%
වි20ජා
ශ්‍රී ලංකාව (9)
  
31.03%
ඉන්දියාව (19)
  
65.52%
සම/විසදුමක් නැති (1)
  
3.45%
මෙම තරගමාලාව ආරම්භයට පෙර සංඛ්‍යාලේඛණ දක්වා ඇත.

යොමු කිරීම් සංස්කරණය

  1. "Sri Lanka Cricket announces 2024 calendar, India to tour for white-ball series in July-August". CricTracker (ඉංග්‍රීසි බසින්). 29 November 2023. සම්ප්‍රවේශය 2023-12-30.
  2. "India to tour Sri Lanka in July 2024 for 3 ODIs and 3 T20Is after T20 World Cup". India Today (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-12-30.
  3. "Men's 2024 Future Tours Program of Sri Lanka Cricket". Sri Lanka Cricket (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 29 November 2023. සම්ප්‍රවේශය 2023-12-30.
  4. "India to tour Sri Lanka for white-ball series after T20 World Cup next year". The Indian Express (ඉංග්‍රීසි බසින්). 29 November 2023. සම්ප්‍රවේශය 2023-12-30.
  5. [{{{Ref URL}}} "{{{Ref Tittle}}}"]. {{{Ref Site}}}. සම්ප්‍රවේශය {{{Ref Date}}}. {{cite web}}: Check |url= value (help); Check date values in: |access-date= (help)