ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 2024 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.[1] මෙම සංචාරය එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග තුනකින් සහ විස්සයි 20 ජාත්‍යන්තර (වි20ජා) තරඟ තුනකින් සමන්විත වේ.[2] 2023 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) 2024 සඳහා සිය ජාත්‍යන්තර දින දර්ශනය ප්‍රකාශයට පත් කළ අතර ද්විපාර්ශ්වික තරඟාවලිය තහවුරු කළේය.[3] ඉන්දියාව අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරය කළේ 2021 වසරේදීය.[4]

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2024
ශ්‍රී ලංකාව
ඉන්දියාව
දින වකවානුව 2024 ජූලි 27 – අගෝස්තු 7
නායකයන් චරිත් අසලංක රෝහිත් ෂර්මා (එදිජා)

සූරියකුමාර් යාදව් (වි20ජා)

එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු අවිශ්ක ප්‍රනාන්දු (137) රෝහිත් ෂර්මා (157)
වැඩිම කඩුළු ජෙෆ්රි වැන්ඩර්සේ (8) වොෂින්ටන් සුන්දර් (5)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව දුනිත් වෙල්ලාලගේ
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු පැතුම් නිශ්ශංක (137) සූරියකුමාර් යාදව් (92)
වැඩිම කඩුළු මතීෂ පතිරණ (5) රවි බිෂ්නෝයි (6)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව සූරියකුමාර් යාදව්
  ශ්‍රී ලංකාව   ඉන්දියාව
එදිජා[5] වි20ජා[6] එදිජා[7] වි20ජා[8]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙතෙක් පවත්වා ඇති තරග[9]
ජය ප්‍රතිශතය
ටෙස්ට්
ශ්‍රී ලංකාව (7)
  
15.22%
ඉන්දියාව (22)
  
47.83%
සම/විසදුමක් නැති (17)
  
36.95%
එදිජා
ශ්‍රී ලංකාව (57)
  
33.93%
ඉන්දියාව (99)
  
58.93%
සම/විසදුමක් නැති (12)
  
7.14%
වි20ජා
ශ්‍රී ලංකාව (9)
  
31.03%
ඉන්දියාව (19)
  
65.52%
සම/විසදුමක් නැති (1)
  
3.45%
මෙම තරගමාලාව ආරම්භයට පෙර සංඛ්‍යාලේඛණ දක්වා ඇත.

2024 ජූලි 24 වන දින, බ්‍රොන්කයිටිස් රෝගය හේතුවෙන් දුෂ්මන්ත චමීර තරඟාවලියෙන් ඉවත් කරන ලදී,[10] ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු නම් කරන ලදී.[11] 2024 ජුලි 25 වෙනිදා, නුවන් තුෂාර ඔහුගේ වම් අතේ ඇඟිල්ලක් කැඩී යාමෙන් වි20ජා තරඟාවලියෙන් ඉවත් කරන ලදී,[12] ඔහු වෙනුවට ඩිල්ෂාන් මධුශංක නම් කරන ලදී.[13] ජුලි 26 වෙනිදා බිනුර ප්‍රනාන්දු පපුවේ ආසාදනයක් හේතුවෙන් රෝහල් ගත කරන ලදී,[14] රමේෂ් මෙන්ඩිස් ස්ථාවර ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට එක් කරන ලදී.[15] 2024 අගෝස්තු 1 වන දින, මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංක යන දෙදෙනාම ආබාධ හේතුවෙන් ඉවත් කරන ලද අතර, ඒ වෙනුවට මොහොමඩ් ශිරාස් සහ ඒෂාන් මාලිංග කණ්ඩායමට ඇතුළත් කරන ලදී.[16] කුසල් පෙරේරා, ප්‍රමෝද් මධුෂාන් සහ ජෙෆ්රි වැන්ඩර්සේ ස්ථාවර ක්‍රීඩකයන් ලෙස සංචිතයට එක් කරන ලදී.[17] 2024 අගෝස්තු 3 වෙනිදා, වනිඳු හසරංගගේ මස්පිඩු ආබාධය හේතුවෙන් ඉතිරි එක්දින තරඟ වලින් ඉවත් කරන ලද අතර ඔහු වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ පත් කරන ලදී.[18]

වි20ජා තරගමාලාව

සංස්කරණය

සැකිල්ල:Limited overs matches

සැකිල්ල:Limited overs matches

සැකිල්ල:Limited overs matches

එදිජා තරගමාලාව

සංස්කරණය

සැකිල්ල:Limited overs matches

සැකිල්ල:Limited overs matches

සැකිල්ල:Limited overs matches

යොමු කිරීම්

සංස්කරණය
  1. ^ "Sri Lanka Cricket announces 2024 calendar, India to tour for white-ball series in July-August". CricTracker (ඉංග්‍රීසි බසින්). 29 November 2023. සම්ප්‍රවේශය 2023-12-30.
  2. ^ "India to tour Sri Lanka in July 2024 for 3 ODIs and 3 T20Is after T20 World Cup". India Today (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-12-30.
  3. ^ "Men's 2024 Future Tours Program of Sri Lanka Cricket". Sri Lanka Cricket (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 29 November 2023. සම්ප්‍රවේශය 2023-12-30.
  4. ^ "India to tour Sri Lanka for white-ball series after T20 World Cup next year". The Indian Express (ඉංග්‍රීසි බසින්). 29 November 2023. සම්ප්‍රවේශය 2023-12-30.
  5. ^ "Asalanka replaces Kusal Mendis as Sri Lanka's ODI captain". ESPNcricinfo. සම්ප්‍රවේශය 30 July 2024.
  6. ^ "Sri Lanka squad for the India T20I series". SLC. සම්ප්‍රවේශය 23 July 2024.
  7. ^ "Team India squad for 3 T20Is & 3 ODIs announced". BCCI. සම්ප්‍රවේශය 18 July 2024.
  8. ^ "Suryakumar confirmed as India's T20I captain for Sri Lanka tour". ESPNcricinfo. සම්ප්‍රවේශය 18 July 2024.
  9. ^ [{{{Ref URL}}} "{{{Ref Tittle}}}"]. {{{Ref Site}}}. සම්ප්‍රවේශය {{{Ref Date}}}. {{cite web}}: Check |url= value (help); Check date values in: |access-date= (help)
  10. ^ "Dushmantha sick, not injured : SLC names replacement". Newswire. 24 July 2024. සම්ප්‍රවේශය 27 July 2024.
  11. ^ "Asitha Fernando replaces injured Dushmantha Chameera for India white-ball series". CricTracker. සම්ප්‍රවේශය 25 July 2024.
  12. ^ "Thushara out of India T20Is with broken finger". ESPNcricinfo. සම්ප්‍රවේශය 25 July 2024.
  13. ^ "Injured Thushara to miss India series, Madhushanka comes in". Cricbuzz. සම්ප්‍රවේශය 25 July 2024.
  14. ^ "Binura Fernando hospitalized ahead of first India T20I". Daily Mirror. 26 July 2024. සම්ප්‍රවේශය 27 July 2024.
  15. ^ "Sri Lanka Bring in Off-Spinner Ramesh Mendis on Stand-by to Replace Hospitalised Binura Fernando". News18. සම්ප්‍රවේශය 26 July 2024.
  16. ^ "Sri Lanka pace duo ruled out of India ODIs". International Cricket Council. සම්ප්‍රවේශය 1 August 2024.
  17. ^ "Pathirana and Madushanka out of ODIs against India". ESPNcricinfo. සම්ප්‍රවේශය 1 August 2024.
  18. ^ "Injured Hasaranga to miss remaining ODIs vs India". Cricbuzz. සම්ප්‍රවේශය 3 August 2024.